Pages
▼
▼
Saturday, May 16, 2026
Black-naped Tern (Sterna sumatrana)
A very rare vagrant with only a few recorded sightings in Sri Lanka. The first record was made on 3rd September 1994 by Laksiri Karunaratne several kilometers off the coast of Colombo. A later sighting by Lahiru Walpita at Olaiththoduvai of the Mananr island on 25th May 2025, supported by photographic evidence, is probably the second record, while the third was reported from Mount Lavinia Beach by Gary Allport and Moditha Kodikara Arachchi on 15th May 2026.
Sunday, May 3, 2026
මූකලන් ලේනා (Funambulus layardi)
නිරිත දිග තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට මීටර් 1200 ක් පමණ වන කඳුකරය දක්වා, දුම්බර කදුකරයද ඇතුලත්ව ඝන කැලෑ වල එතරම් සුලභ නොවන ලෙස හමුවන මෙරටට ආවේනික ක්‍ෂීරපායීයෙකි. දිවා කාලයේ බොහෝවිට වනාන්තරයේ වියන් ස්ථරයේ ආහාර සොයමින් ගතකරන මූලකන් ලේනා ඇතැම් විට පොළොව මතද දැකගත හැක.ප්රධාන වශයෙන් පළතුරු, ඇට වර්ග, ලයිකන, දලු මෙන්ම කුඩා කෘමීන් සහ දළඹුවන්ද ආහාරට ගන්නා මෙම ලේනා විවිධ වර්ගයේ පක්ෂි විශේෂ එකතු වී ආහාර සොයමින් ගමන් කරන මිශ්‍ර විශේෂ කුරුළු නඩ සමගද ගමන් කරයි. ජෝඩු වශයෙන් දිවි ගෙවන මූකලන් ලේනා මැයි සිට ජූලි දක්වා කාලයේ අභිජනනය කරයි.
English Post >>