tag:blogger.com,1999:blog-2100749168168229360.post1868438298552085867..comments2024-03-26T13:03:04.581+05:30Comments on Biodiversity of Sri Lanka: රදලිය [Radaliya] (Connarus monocarpos)Bushanahttp://www.blogger.com/profile/08651243628428312352noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-2100749168168229360.post-57635221995741906452016-12-18T13:36:01.174+05:302016-12-18T13:36:01.174+05:30ඔබතුමාට බොහොම පිං මේ බේත් වර්ගය සොයාදීම පිලිබදව.බො...ඔබතුමාට බොහොම පිං මේ බේත් වර්ගය සොයාදීම පිලිබදව.බොහෝ සේ රෝගී වූ මගේ ඉතාම හිතවතියකට මේ බේත් වර්ගය එම රෝගය සදහා අවශ්‍ය වුවත් සොයාගැනීමට නොහැකි විය.ඔබතුමාගේ කාරුණික හදවත නොවෙන්නට ඇයට තවත් මාස 5ක් ප්‍රතිකාර සදහා බලාසිටීමට සිදුවනු ඇත.ඒ මීගොඩ ආයුර්වේද මධියස්ථානයෙන් මේ බේත ලබා දීමට පොරොන්දු වූ කාලයයි.මා යලිත් ඔබතුමාට පිං ප්‍රර්ථනා කරමි.ඇය සුව වූ වහාම ඔබතුමාට කතා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි.සසර වසනා භවයක්පාසා කිසිදු ශාරීරික ලෙඩ දුකක් හෝ අපහසුතාවයක් ඇති නොවේවා!කර්මෂක්තියකින් යම් රෝගයක් ඇති වුවත් හිරු දුටු පිණිබිදු සේ වියකි යත්වා!ඔබට දිර්ගායු වේවා!<br />තෙරුවන් සරණයි!<br />චාමර මහානාම .<br />Anonymoushttps://www.blogger.com/profile/16738510970413609988noreply@blogger.comtag:blogger.com,1999:blog-2100749168168229360.post-8152668511732423352016-08-04T20:53:16.879+05:302016-08-04T20:53:16.879+05:30I need to find this for medicine.... Could you men...I need to find this for medicine.... Could you mention the location to find?Anonymoushttps://www.blogger.com/profile/12335079015665788986noreply@blogger.comtag:blogger.com,1999:blog-2100749168168229360.post-274475448508516152014-11-11T08:53:39.711+05:302014-11-11T08:53:39.711+05:30Thanks Bushana. This blog will be a most important...Thanks Bushana. This blog will be a most important site, one day. I'm Sure about it. Keep it going. Cheersදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com