පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා උස් වනාන්තර සහ වනාන්තර ආශ්‍රිත හොඳින් ගහ කොළ සහිත ගෙවතු සහ වෙනත් එවැනි පරිසර පද්ධති වල ස්ථානීය වශයේන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු හෝ කුඩා රංචු වශයෙන් හැසිරෙන මෙම පක්ෂියා ප්‍රධාන වශයෙන් ඉගිලෙන කෘමීන් ගොදුරු කර ගනී. අප්‍රියෙල් සිට මැයි දක්වා කාලයේ උස් ගසක උඩු වියනේ අත්තක් මත කෝප්පයක හැඩැති කූඩුවක් තනා අභිජනනය කරයි.
English Post >>
No comments:
Post a Comment