ප්‍රධාන වශයෙන් උතුරු, වයඹ සහ ගිණිකොණදිග වෙරළ තීරයන්හි එතරම් සුලභ නොවන ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ රංචු ලෙසින් වෙරළේ මුහුදු රල වෙරළ සමග හැපී ආපසු යනවිට ඒ සමග වේගයෙන් ඇවිදිමින් වෙරළට ගොඩගසන කුඩා අපෘෂ්ඨවංශී සතුන් ගොදුරු කරගනිමින් වාසය කරයි. වැලි සිලිවටුවා උතුරු අර්ධගෝලයේ ඈත තුන්ද්‍රා බිම් වල අභිජනනය කරයි.
English Post >>
No comments:
Post a Comment