Showing posts with label Woodpeckers. Show all posts
Showing posts with label Woodpeckers. Show all posts

Wednesday, November 13, 2024

ලා කොළ කෑරලා/ඉරිගෙල කෑරලා (Picus xanthopygaeus)

දකුණු සහ නැගෙනහිර කඳුකර වියලි කලාපයේ සහ නැගෙනහිර දිශාවෙන් කඳුකරයේ පාමුල දක්වාත් ආශ්‍රිත පහත රට වියලි කලාපයේත් විවෘත වනලැහැබවල්, ගෙවතු සහ තේ වතු වැනි වගා බිම් වලද හමුවන තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු වශයෙන් දිවිගෙවන මෙම කෑරලා අප්‍රියෙල් සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක කඳක් හෝ අත්තක් තුලට හාරන ලද බෙනයක බිත්තර 3ක් දමා අභිජනනය සිදු කරයි.

English Post >>
 




Wednesday, April 10, 2024

Streak-throated Woodpecker/ලා කොළ කෑරලා/ඉරිගෙල කෑරලා [La Kola Kerala/Irigela Kerala] (Picus xanthopygaeus)

Rather rare breeding resident of open woodlands, home gardens and plantations like tea estates in dry southern and eastern hills down to eastern foothills and near by dry lowlands. It lives as solitary birds or as pairs. The breeding season of Streak-throated Woodpecker appears to be during the south-west monsoon from April to September and it lays three eggs in a nest, a hole cut in the trunk or a branch of a tree. 

සිංහලෙන් කියවන්න >>

Friday, March 29, 2024

Yellow Crowned Woodpecker/Yellow Fronted Pied Woodpecker/ගෝමර කෑරලා/කහ සිළු පිරි කෑරලා [Gomara Kerala/Kaha Silu Piri Kerala] (Leiopicus maharattensis)


 Rather uncommon breeding resident inhabiting forests, well wooded areas and open wooded areas of the dry lowlands up to dry mid hills. Also a small scattered populations occurred in the wet lower hills near Kandy. It lives as pairs or as small family parties and mainly feeds on ants. The breeding season is from February to July and it lays two or three eggs in a hole dug by the birds in a tree trunk or underside of a branch.  

Saturday, June 17, 2023

කෑරලා (Dinopium psarodes)

දිවයිනේ උතුරු ප්‍රදේශයේ හැර අනෙකුත් පහත රට සහ කඳුකර ප්‍රදේශ වල වනාන්තර, වගා බිම් සහ ගෙවතු වල සුලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. ජෝඩු වශයෙන් දිවි ගෙවන මෙම කෑරලා ගස් පොතු තුල සිටින කුහුඹුවන් වැනි කුඩා කෘමීන් ආහාරයට ගනී. කලාතුරකින් භූමිය මතද වසා එවැනි කෘමින් ගොදුරු කරගන්නා ආකාරය දැකිය හැක. මාර්තු සිට ජූනි දක්වා සහ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගසක අත්තක් හෝ කඳ තුලට හෑරු බෙනයක බිත්තර දමා අභිජනනයේ යෙදේ.

English Post >>

Monday, May 29, 2023

බොර ඉසැසි ගෝමර කෑරලා/චූටි කෑරලා ( Picoides nanus)


පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වියලි සහ තෙත් යන කලාප දෙකේම පාහේ වනාන්තර සහ ඒ ආශ්‍රිත හොඳින් ගහ කොළන් සහිත ගෙවතු වල එතරම් සුලභ නොවන ලෙස හමුවන පක්ෂියෙකි. ජෝඩු වශයෙන් ජීවත් වෙමින් ගස් වල පොත්ත තුල ජීවත් වන කුහුඹුවන්, වේයන්, වැනි කෘමීන් ගොදුරු කරගනී. බොහෝවිට ගස් මුදුන් වල ඇති හීනි අතු වල මේ ආකාරයෙන් කෘමින් සොයමින් යන මෙම කෑරලා නිතර සිය සහකරුවා සමග නාද කරමින් සම්බන්ධතාවය පවත්වා ගනී. පෙබරවාරි සිට ජූලි දක්වා කාලයේ දිරා ගිය අත්තක පහල මතුපිට හෝ කොටයක බෙනයක් හාරා එහි බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි. 

English Post >>

Tuesday, March 7, 2023

Indian Pygmy Woodpecker/Brown-capped Pygmy Woodpecker/බොර ඉසැසි ගෝමර කෑරලා/චූටි කෑරලා ( Picoides nanus)


 An uncommon breeding resident of forests, wooded areas and adjoining well wooded home gardens from lowlands to mid hills of both wet and dry zones.  It lives as pairs and feeds on ants, termites and such other insects found inside tree barks, usually of thinner branches at top of trees. While feeding it keeps calling to its mate every now and then in a tinkling trill contact call. Indian Pygmy Woodpecker breeds from February to July and lays two or three eggs in a tree hole hewn on the lower surface of a dead branch or stump, often one or two inches or so in diameter.  

සිංහලෙන් කියවන්න >>

Saturday, March 5, 2022

Lesser Sri Lanka Flameback/Red-backed Woodpecker/කෑරලා (Dinopium psarodes)

 An endemic and very common bird inhabiting forests, cultivations and home gardens of lowlands and hills in all zones except the northern part of the country. It lives as pairs and feeds on ants and such other insects found inside tree barks and occasionally on ground. It breeds from March to June and again from August to September in a nest excavated into the branch or the trunk of a tree.

සිංහලෙන් කියවන්න >>

Tuesday, October 28, 2014

Annotated checklist of vagrant Woodpeckers (Family: Picidae) recorded in Sri Lanka

      Birds that appear outside their normal range are known as vagrants. This post summarizes up to date published sight records of vagrants of the family Picidae (Woodpeckers) in Sri Lanka.

      Eurasian Wryneck (Jynx torquilla)
First time recorded in Sri Lanka by A.J. Vincent on 7th March 1993 from Sigiriya (Hoffmann, T. W., 1994). However CBC had decided to remove it from Sri Lanka list as having been accepted on misleading data (Warakagoda, D., 1999). But FOGSL members captured a bird on 5th April 2002 at Yala during the bird ringing program of 2002 carried out from 3rd to 8th April (Kaluthota C.D. and Kotagama S.W., 2006). Again Uditha hettige reported a bird at Ruhuna National Park in 2003 (Warakagoda, D., 2004). Another sighting is given in the report of CBC for 2008-2011 near Yala Block 1 (Warakagoda D. & Sirivardana U., 2011) Dulan Ranga Vidanapathirana and M.D. Gehan Rajeev reported a sighting from Kudawa, near Sinharaja on 3rd February 2014 and confirmed with photographs taken on 26th February 2014.2011). (http://www.ceylonbirdclub.org/the_ceylon_bird_club_news.php)

References:
Hoffmann, T. W., 1994. Ceylon Bird Club Notes, 1993. Loris, 20(3), 107-109.
Kaluthota C.D. and Kotagama S.W., 2006 Banding shorebirds: The sri lankan experience Siyoth Vol 1 :16-21
Warakagoda, D., 1999. Ceylon Bird Club Notes,1998. Loris, 22(2), 33-34.
Warakagoda, D., 2004. Report from the Ceylon Bird Club for 2003 Loris, 23(5&6), 37-41
Warakagoda D. & Sirivardana U., 2011. Report from the Ceylon Bird Club for 2008-2011, Loris 26 (1&2)


Sunday, June 3, 2012

White-naped Woodpecker/Black-rumped Woodpecker/Black-backed Yellow Woodpecker (Chrysocolaptes festivus)

Rather uncommon breeding resident found in dry low lands, mainly in coconut plantations. Scattered and local populations sometime occur in wet lowlands (e.g. Gampaha).  Its food consists of wood boring insects and seeds. The breeding season is from January to March and probably again from August to September and nest hole often hewn in the trunk of a coconut tree where it lays two eggs. 

Thursday, June 2, 2011

කෑරලා [Kerala]/Black-rumped Flameback(Dinopium benghalense)

Very common breeding resident of all climatic zones, occurs as two races in the island. Red backed woodpecker (D.b.psarodes) is the southern form distributed in forests, cultivations and home gardens of lowlands and hills while Golden-backed woodpecker (d.b.jaffnense) is mainly found in Northern coastal areas from Chilaw to Trincomalee. Two sub-species freely interbreed and intermediate forms occur in fringe areas. It lives as pairs and feeds on ants and such insects found inside tree barks and occasionally on ground.