පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම දක්වා වනාන්තර සහ හොඳින් ගහකොළ සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ මෙරටට ආවේනික පක්ෂියෙකි. තවද පහත රට වියලි කලාපයට අයත් කඳුකරයේ පහල ප්‍රදේශ වලද හමුවේ. තනි තනි පක්ෂීන් වශයෙන් හෝ ජෝඩු වශයෙන් හමුවන ගිරාමලිත්තා තනිකරම ගස් මත වසන පක්ෂියෙකි. පළතුරු, මල් පැණි, ඇට වර්ග ආදිය ප්‍රධාන වශයෙන් ආහාරයට ගන්නා මෙම පක්ෂියා පොල් සහ කිතුල් ගස් වල රා මදින්නන් විසින් මුට්ටි වල එකතු කරන තෙලිජ්ජ බීමටද රුචිකත්වයක් දක්වයි. ආහාර ගැනීමේදි කඩිසර ලෙස විවිධ කෝණ වලින් අතු අතර එල්ලී සිටීමේ පුරුද්දක් සහිත ගිරාමලිත්තා රාත්‍රී කාලයේදී සිහින් අතු කැබැල්ලක හිස පහලට සිටින සේ එල්ලී නිදා ගනී. මාර්තු සිට ජූනි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගස් බෙනයක ගැහැණු පක්ෂියා විසින් කොළ වල අග්ගිසි සිහිනියට ඉරා ගත් කැබැලි එකතු කර තනන කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය සිදුකරයි.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Showing posts with label Parrots. Show all posts
Showing posts with label Parrots. Show all posts
Monday, July 8, 2024
Sunday, March 26, 2023
රෑන ගිරවා/මාල ගිරවා (Pstittacula krameri)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරය ආරම්භ වන උස මට්ටම දක්වාම ඉතාමත් සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. බොහෝවිට රංචු වශයෙන් ඉතාමත් වේගයෙන් ශබ්ද නගමින් පියාඹන රෑන ගිරවුන් පළතුරු, මල් පොහොට්ටු, ශාක බීජ ආදිය ප්‍රධාන වශයෙන් අහාරයට ගනී. එසේම වී වගාවට විශාල හානියක් කරමින් පැසුණු වී කරල් කා දමයි. නොවැම්බර් සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Saturday, April 7, 2018
ලබු ගිරවා [Labu Girawa]/Alexandrine Parakeet (Psittacula eupatria)
Tuesday, April 14, 2015
අලු ගිරවා[Alu Girawa]/Sri Lanka Emerald-collared Parakeet/Layard's Parakeet (Psittacula calthropae)
Locally common endemic parrot inhabiting forests and well wooded areas in the wet lowlands to mid-hills and foothills of the dry lowlands. However its main habitat is in the hills from their bases to about 1500 a.s.l. It lives as pairs or as small flocks. Sri Lanka Emerald-collared Parakeet feeds on fruits, flowers,buds, nectar etc. The breeding season is from January to May and again from July to September. The nest is a hole in the trunk of a tree where it lays 2-3 eggs.
Friday, August 30, 2013
ගිරාමලිත්තා/Gira Maliththa/Hanging Parrot/Lorikeet (Loriculus beryllinus)
An endemic
and locally common bird of forests and well wooded home gardens in wet lowlands
to mid hills. Also found in foothill areas of the dry lowlands. Hanging parrot
is a strictly arboreal bird and usually encounters as solitary birds or as
pairs (Warakagoda D et. al., 2012). However above bird was captured in a
feeding flock, travelling through the Acacia plantation of Meethirgala forest
reserve with at least 50 companions of the same species. It feeds on fruits, nectar of flowers, seeds and also juice of palms collected in toddy-drawers
pots. While feeding it has very restless characteristic behavior of hangs at
all sort of angles. It sleeps hanging head downward from a slender, leafy twig.
Hanging Parrot breeds in a tree hole from March to June and sometime again from
August to September. Female builds the nest with strips nibbled from the edge
of green leaves and lays 2-3 white color eggs.
සිංහලෙන් කියවන්න >>
Saturday, October 22, 2011
රෑන ගිරවා/මාල ගිරවා [Raana Girawa/Mala Girawa]/Rose-ringed Parakeet(Pstittacula krameri)
Very common breeding resident of low lands
and foot hills of the island. It has a characteristic fast and noisy flight often in flocks. Rose-ringed
parakeet feeds on fruits, buds and seeds and does considerable damages to
ripening paddy. The breeding seasons is from November to June and nest usually
a hole in a dead tree or decaying palm trunk.
සිංහලෙන් කියවන්න >>
Subscribe to:
Posts (Atom)