පහත රට වියලි සහ තෙත් යන කලාප දෙකේම වනාන්තර සහ වනාන්තර ආශ්රිත ප්රදේශ වල සුලභ මුගටි විශේෂයකි. අඩි 3500 සිට 4000 ට වඩා උස කඳුකරයේ දුර්ලභය. දිවා රාත්රී දෙකේම ආහාර සොයමින් සැරිසරන මුත් බහුලව උදෑසන සහ හවස් යාමයේ ක්රියාශීලී වේ. වල්ගය උඩ අතට නමාගෙන් ඇවිදින හැසිරීමක් දක්වන බැවින් මෙම මුගටි විශේෂය මෙරට හමුවන අනිත් මුගටි විශේෂ අතරින් විශේෂ දෙකකින්ම පැහැදිලිව දුරකදී පවා වෙන් කර හඳුනාගත හැක. පක්ෂීන්, මීයන් වැනි කුඩා ක්ෂීරපායීන් මෙන්ම ගැරඩියන්, තලගොයි පැටවුන් වැනි උරගයන්ද, එසේම ගොලුබෙල්ලන් සහ කම්බිලි පණුවන් වැනි කුඩා අපෘෂ්ඨවංශී සතුන්ද ගොදුරු කරගන්නා මෙම මුගටියා අවස්ථාව ලදහොත් වෙනත් සතුන්ගේ මළකුණු කොටස් පවා පවා අහාරයට ගනී. බොහෝවිට තනිව හැසිරෙන මුත් ගැහැණු සහ පිරිමි ජෝඩු ලෙසින්ද ගොදුරු සොයමින් හැසිරෙන ආකාරය දැකිය හැක. බහුලවම හෞමික හැසිරීමක් දක්වන මුත් ගස් නැගීමේද මනා හැකියාවක් ඇති බව නිරීක්ෂණය කර ඇත.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Thursday, December 1, 2022
මුගටියා (Herpestes smithii)
පහත රට වියලි සහ තෙත් යන කලාප දෙකේම වනාන්තර සහ වනාන්තර ආශ්රිත ප්රදේශ වල සුලභ මුගටි විශේෂයකි. අඩි 3500 සිට 4000 ට වඩා උස කඳුකරයේ දුර්ලභය. දිවා රාත්රී දෙකේම ආහාර සොයමින් සැරිසරන මුත් බහුලව උදෑසන සහ හවස් යාමයේ ක්රියාශීලී වේ. වල්ගය උඩ අතට නමාගෙන් ඇවිදින හැසිරීමක් දක්වන බැවින් මෙම මුගටි විශේෂය මෙරට හමුවන අනිත් මුගටි විශේෂ අතරින් විශේෂ දෙකකින්ම පැහැදිලිව දුරකදී පවා වෙන් කර හඳුනාගත හැක. පක්ෂීන්, මීයන් වැනි කුඩා ක්ෂීරපායීන් මෙන්ම ගැරඩියන්, තලගොයි පැටවුන් වැනි උරගයන්ද, එසේම ගොලුබෙල්ලන් සහ කම්බිලි පණුවන් වැනි කුඩා අපෘෂ්ඨවංශී සතුන්ද ගොදුරු කරගන්නා මෙම මුගටියා අවස්ථාව ලදහොත් වෙනත් සතුන්ගේ මළකුණු කොටස් පවා පවා අහාරයට ගනී. බොහෝවිට තනිව හැසිරෙන මුත් ගැහැණු සහ පිරිමි ජෝඩු ලෙසින්ද ගොදුරු සොයමින් හැසිරෙන ආකාරය දැකිය හැක. බහුලවම හෞමික හැසිරීමක් දක්වන මුත් ගස් නැගීමේද මනා හැකියාවක් ඇති බව නිරීක්ෂණය කර ඇත.
Monday, January 4, 2021
බොර මුගටියා [Bora Mugatiya]/Indian Brown Mongoose (Herpestes fuscus)
Indian Brown Mongoose is a mammal inhabiting forest patches, well wooded home gardens, tea estates, and similar habitats throughout the western third of the island from northwest arid zone to higher hills. It is seldom to be found in heavy forests. However it can be also seen in urban and suburban home gardens, even within the heart of Colombo. It is usually seen as a solitary animal though mating pairs or mother-pups families occasionally encountered. Indian Brown Mongoose is a omnivorous and mainly preys on rodents, frogs, snakes, lizards, spiders, birds their eggs and young, worms, grubs, etc. It also eats berries and even flowers. Depending on the habitat, it is active both during the day and night but usually forages in the early mornings and late afternoons. Indian Brown Mongoose breeds mostly during the first few months of the year. Female Indian Brown Mongoose give birth to three or four pups in a chamber dug into an anthill or an earthen bank usually by the mother. Three sub species of Indian Brown Mongoose are accepted as H.f. phillipsi from Central Province, H.f. rubidior from the Western Province and H.f. siccatus from the Northern Province mainly base on size and color.