English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Showing posts with label Boobies. Show all posts
Showing posts with label Boobies. Show all posts
Wednesday, January 3, 2024
කෙලවලු බස්සා/බොර සුලාවියා (Sula leucogaster)
දිවයින වටා වෙරළ තීරයෙන් ඔබ්බෙහි වූ මුහුදු කලාපයට සහ කළාතුරකින් වෙරළ කලාපයටද පැමිණෙන දුර්ලභ නමුත් නිත්‍ය සංචාරක පක්ෂීයෙකි. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් නිතර සාගරයේ ජල තලයට ආසන්නව පියාඹා යමින් වරින් වර ජලයේ කිමිදෙමින් මත්ස්‍යින් ගොදුරු කරගනී. හොඳින් පීනීමටද හැකියාවක් ඇති අතර මුදුදේ ජල තලය මත වසා ගිමන් හැරීම සිදු කරයි. රාත්‍රි කාලයේදී බොහෝවිට ගල් මත, මුහුදේ පාවෙන බෝයා මත හෝ නැව් වල කුඹ ගස් මත ලගී. සාගරයේ ඇති කුඩා දූපත් වල පොළොවේ බිත්තර එකක් හෝ දෙකක් දමා එක් පැටවෙකු පමණක් බෝකිරීම සිදු කරයි. ලංකාවේ බටහිර වෙරළේ උතුරේ සිට දකුණු දිශාවට වාර්ෂිකව සිදුවන මුහුදු පක්ෂීන්ගේ පර්යටනයේදී මෙම පක්ෂීන්ද ගමන් කරන ආකාරය නිරීක්ෂණය කර ඇත.
English Post >>
English Post >>
Friday, December 29, 2023
Brown Booby (Sula leucogaster)
Rare but regular migrant to offshore waters and occasionally to the coastal areas of the country. It flies usually low over the ocean as solitary birds or as small groups. Brown Booby feeds on fish by repeated low dives inshore, rests on the sea, swim well and usually roosts at night on rocks, buoys, spars of ships, etc. It lays one or two eggs on the bare ground of oceanic islands but rears one young. Brown Booby also take part in annual North-South migration of Bridle Terns along the west coast of the island.
සිංහලෙන් කියවන්න >>
Subscribe to:
Posts (Atom)