Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Thursday, March 5, 2020
Wednesday, March 4, 2020
Tuesday, March 3, 2020
Monday, March 2, 2020
Sunday, March 1, 2020
Saturday, February 29, 2020
Friday, February 28, 2020
Wednesday, February 26, 2020
Tuesday, February 25, 2020
Monday, February 24, 2020
Sunday, February 23, 2020
Saturday, February 22, 2020
Friday, February 21, 2020
Thursday, February 20, 2020
Wednesday, February 19, 2020
Tuesday, February 18, 2020
Monday, February 17, 2020
ශ්‍රී ලංකා සිතැසියා/ලංකා මල් කුරුල්ලා(Zosterops ceylonensis)
කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තර සහ මනාව ගස් කොළන් සහිත වෙනත් එවැනි ස්ථාන සහ ගෙවතු වලද සුලභ මෙරටට ආවේනික කුරුල්ලෙකි ලංකා මල් කුරුල්ලා හෙවත් ශ්‍රී ලංකා සිතැසියා. තවද සිංහරාජ වනාන්තරය වැනි පහත රට වනාන්තර වලද සීමිත ව්‍යාප්තියක් සහිතව හමුවේ. තරමක් විශාල රංචු වශයෙන් ආහාර සොයා යන සිතැසියන් ගස් වල කොළ අතු අතර සලබයන්, දලඹුවන් වැනි කුඩා කෘමීන් සහ මල් පැණි සොයමින් ඇතැම්විට වෙනත් කුරුළු විශේෂ සමගද එක්වී ගමන් කරයි. එහෙත් අභිජනන සමයේදී ජෝඩු වශයෙන් එකතු වූ කුරුල්ලන් දැකිය හැකි අතර වසරේ මාර්තු සිට මැයි දක්වාත්, නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් අභිජනනය සිදු කරයි. ශ්‍රී ලංකා සිතැසියා ගසක පහල අතු අතර එල්ලෙන කෝප්පයක හැඩය සහිත කූඩුවක ලා නිල් පැහැති බිත්තර දෙකක් දමයි.
English Post >>
English Post >>
Sunday, February 16, 2020
Saturday, February 15, 2020
Thursday, February 13, 2020
Subscribe to:
Posts (Atom)