A very rare vagrant, with only a few records from the north-western and south-eastern regions of the country. It frequents still-water and short-grass habitats, including dry paddy fields and pasture lands, where it often associates with other waders. Although generally gregarious and known to form flocks of up to 40–50 individuals elsewhere, all Sri Lankan records have involved solitary birds. The species breeds in North-East Asia and winters in South-East Asia. This individual was observed on 4th January 2025 at the Kerawalapitiya waste disposal site near Muturajawela in the Gampaha District.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Showing posts with label Charadriidae. Show all posts
Showing posts with label Charadriidae. Show all posts
Monday, February 23, 2026
Sunday, April 27, 2025
මහ වැලි ඔලෙය්යා/රජ වැලි ඔලෙවියා (Charadrius leschenaultii)
මුහුදු වෙරළ, කලපු, ගංගා මෝය වල ඉවුරු සහ වෙරළාශ්‍රිත මඩ වගුරු ආදියෙහි තරමක් දුර්ලභ ලෙස හමුවන සංචාරක පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් වියලි කලාපයෙහි එවන් පරිසර පද්ධති වල හමුවේ. තනි තනි පක්ෂීන් වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් කුඩා භෞමික කෘමීන්, කකුළුවන්, ඉස්සන් වැනි ක්‍රස්ටේෂීයන් පවුලේ සතුන් සහ පණුවන් ගොදුරු කරගනිමින් වෙසේ. ඈත පෙරදිග ආසියානු ප්‍රදේශවල සහ ජපානයේ අභිජනනය කරයි.
English Post >>
Friday, February 14, 2025
Greater Sand Plover/මහ වැලි ඔලෙය්යා/රජ වැලි ඔලෙවියා[Maha Weli Oleiya/Raja Weli Olewiya] (Charadrius leschenaultii)
Rather rare winter migrant to seashore, lagoons, shores of estuaries and mudflats of the coastal areas, mostly to the dry zone. It lives as solitary birds or as small flocks. Greater Sand Plover feeds on small ground insects, crustaceans and worms. It breeds in far-eastern Asia and Japan.
සිංහලෙන් කියවන්න >>
Thursday, January 4, 2024
අළු ඔලෙයියා/අළු මහ ඔලෙවියා(Pluvialis squatarola)
English Post >>
Sunday, March 27, 2022
රන් ඔලෙයියා/සෙත්කර රන් මහ ඔලෙවියා (Pluvialis fulva)
පහත රට කලපු, වැව් වැනි විශාල ජලාශ අසල පිහිටි තෘණ භූමි, වගුරු බිම් සහ මඩ වගුරු වල මෙන්ම ගොයම් කපා අවසාන වූ වියලි කුඹුරු වලද හමුවන සුලභ සංචාරක පක්ෂියෙකි. වියලි කලාපයේ වඩාත් සුලභව හමුවේ. කුඩා හෝ විශාල විසිරුණු රංචු වශයෙන් දැකිය හැකි මෙම පක්ෂියා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමීන් මෙන්ම පණුවන් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන්ද ආහාරයට ගනී. කුඩා දුරවල් දුවමින් එකවර නතර වෙමින් එවන් සතුන් අහුලාගන්නා රන් ඔලෙයියා උතුරු සයිබීරියාවේ සහ ඇලැස්කාවේ අභිජනනය කරයි.
English Post >>
Saturday, March 26, 2022
කුඩා වැලි ඔලෙයියා/හීන් වැලි ඔලෙවියා (Charadrius mongolus)
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ වෙරළට ආසන්න ලේවායන්, කලපු, මඩ වගුරු වැනි විවිධ තෙත් බිම් සහ තෙත් තෘණ භූමි වල සුලභව හමුවන සංචාරක පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේද ඇතැම් සුදුසු පරිසර පද්ධති වල ඇතැම් විට දැකිය හැක. කුඩා හෝ විශාල රංචු වශයෙන් එවන් පරිසර වල කුඩා පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමින් සහ කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන් ආහාරයට ගනී.කුඩා වැලි ඔලෙයියා මධ්‍යම ආසියනු ප්‍රදේශ වල අභිජනනය කරයි.
English Post >>
Monday, March 21, 2022
බෝල ඔලෙයියා/කෙන්ටි ඔලෙවියා (Charadrius alexandrinus)
C. a. seebohmi උප විශේෂය පහත රට වියලි කලාපයේ සුලභ දේශීය පක්ෂියෙකු වන අතර C. a. curonicus උප විශේෂයේ සංක්‍රමණික පක්ෂීන් සංක්‍රමණික පක්ෂීන් මෙරට තුල හමුවන කාල සීමාවේදී පහත රට වියලි හා තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අයුරින් හමුවේ. කලපු, විශාල වැව්, මඩ වගුරු, වගුරු බිම් සහ වෙරළ ආසන්නයේ ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් බොහෝවිට වෙනත් එවන් පරිසර වල හමුවන කරදිය ආශ්‍රිත පක්ෂීන් (Waders/Shorebirds) සමග දැක ගත හැක. ඉතාම ක්‍රියාශීලී ලෙසින් එහෙ මෙහෙ දුවමින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන කෘමින් අහුලා ගනිමින් හැසිරෙන මෙම ඔලෙවියාගේ අභිජනන සමය වසරේ මාර්තු සිට අප්‍රියෙල් දක්වා කාලයේ සිදුවේ. වතුරට ආසන්න ස්ථානයක නොඋස් තණකොල අතර කුඩා වලක (ඉහල දකුණු පස රූපය) බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Monday, February 28, 2022
කහ යටිමල් කිරලා/කහ තැලි කිරලා (Vanellus malabaricus)
පහත රට වියලි කලාපයේ බොහෝවිට ඉතාමත් වියලි ප්‍රදේශ වල හමුවන තරමක් දුර්ලභ දේශීය පක්ෂියෙකි. පුත්තලමේ සිට යාපනය දක්වා වූ වෙරල තීරයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුලභව හමුවේ. තවද නැගෙනහිර පලාතේ මෙන්ම උඩවලව සහ අනුරාධපුරද අභිජනනය කරන ගහන වාර්තා වී ඇත. කුඩා රංචු ලෙසින් හෝ ජෝඩු ලෙසින් ශුෂ්ක තෙත් බිම්, පුරන් බිම්, වියලි කුඹුරු වල මෙන්ම ගල් සහිත තණබිම් වලද පලගැටියන්, කුහුඹුවන්, වේයන්, කුරුමිණියන් වැනි භූමිය මත සිටින කුඩා සතුන් ගොදුරු කරගනිමින් දිවි ගෙවන මෙම පක්ෂියා වසරේ මැයි සිට ජූලි දක්වා කාලයේ අභිජනනයේ යෙදේ. කුරුසයක ආකාරයට බිත්තර 4 ක් ගල් සහිත බිමක පස් පිඩලි සහ ගල් අතර මනාව සඟවා තබා බිත්තර රැකීමේ යෙදෙන මෙම පක්ෂියාගේ 'කූඩුව' පහසුවෙන ඇස නොගැටේ. බොහෝවිට ඉතාමත් පහලින් පියාසර කරන පක්ෂියෙකි.
English Post >>
Tuesday, February 22, 2022
Common Ringed Plover (Charadrius hiaticula tundrae)
Very rare but regular winter migrant to tidal mudflats, shores, lagoons and salt-pans of the dry zone coastal areas. During its stay in the island Common Ringed Plover lives as solitary birds or as scattered flocks with other small waders. It breeds in Northern Eurasia and Northeastern part of the North America.
Friday, February 11, 2022
පුංචි මාල ඔලෙවියා (Charadrius dubius jerdoni)
වියලි කලාපයේ වෙරළබඩ වගුරු බිම්, මඩ වගුරු, වියලී ගිය වැව් පිට්ටනි, කුඹුරු සහ වැලි පර ආදී ස්ථාන වල දැකිය හැකි දේශීය පක්ෂියෙකි පුංචි මාල ඔලෙවියා. එසේම curonicus උපවිශේෂය සංචාරක පක්ෂීන් මෙරට තුල දැකිය හැකි උතුරු අර්ධ ගෝලයේ ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී සංක්‍රමණික පක්ෂියෙකු ලෙසද අප රට තුලට පැමිණේ. එම කාලය තුලදී පුංචි මාල ඔලෙවියන් කොළඹ ආශ්‍රිත කෝට්ටේ සහ බෙල්ලන්විල-අත්තිඩිය ආදී ප්‍රදේශ වල ඇති තෙත් බිම් වලද ඇතැම්විට දැක ගත හැක. නොගැඹුරු ජලයේ සහ වියලි භූමිය මත වෙසෙන කුඩා සතුන් පුංචි මාල ඔලෙවියාගේ ප්‍රධාන ආහාර වන අතර බොහෝ විට එවැනි ස්ථාන වල විසිරුණු රංචු වශයෙන් ආහාර සොයමින් සිටිමින් අනතුරක් දැනුණු විට රංචුවක් ලෙසින් එකතු වී එකවර පියඹා යන ආකාරය නිරීක්ෂණය කල හැක.දේශීයව වසන පක්ෂීන් මැයි සිට ජූනි දක්වා මාස වල අභිජනනයේ යෙදෙන අතර බොරළු සහිත වෙරලේ, වැලි කඳු මත හෝ විශාල වැව් වල මැද ඇති කුඩා දූපත් වල බොරළු කණ්ඩියක් මත පහුරු ගා සාදා ගත් කුඩා වලක බිත්තර 3 ක් පමණ දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Wednesday, October 27, 2021
කිරළා/යටිමල් කිරළා (Vanellus indicus)
පහත රට සහ කඳුකරයේ පහල ප්‍රදේශ වල වැව් අසල, කුඹුරු වල සහ බොහෝවිට ජලය සහිත ස්ථානයකට එතරම් නුදුරු වෙනත් විවෘත භූමි වල සුලභව හමුවන දේශීය පක්ෂියෙකු වන කිරළා හෙවත් රත් යටිමල් කිරළා වියලි කලාපයේදී වඩාත් සුලභව දැක ගත හැක. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් එහෙ මෙහෙ ඇවිදිමින් පොළව මත හමුවන පලගැටියන්, කුරුමිණියන්, වේයන්, කුහුඹින් වැනි කෘමීන් අල්ලන් කන කිරළන් එවන් ස්ථාන වල නිබදව දැක ගත හැක. කිරළන් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලයේ භූමියේ ගල් සහ වෙනත් එවන් සුන්බුන් අතර පොළව සූරා තනාගත් නොගැඹුරු වලක බිත්තර හතරක් පමණ දමා අභිජනනයේ යෙදේ. එවන් ස්ථාන වලට කිසිවෙකු හෝ ලගාවන විට ශබ්ද නගමින් ඔහු වටා ඉගිලෙමින් අනතුර පහව යන තෙක් හැසීරීම කිරළුන්ගේ විශේෂ ලක්ෂණයකි.
English Post >>
Thursday, February 5, 2015
Grey Plover (Pluvialis squatarola)
An uncommon winter migrant to lagoons, mud-flats, shores, creeks and estuaries in dry zone coastal areas. Rare in wet zone coastal areas. It occurs as solitary birds or as scattered small groups usually with other waders. Grey Plover feeds mainly on small marine animals such as worms, molluscs and crustaceans. It breeds in Tundras within the Arctic circle.
සිංහලෙන් කියවන්න >>
Saturday, March 30, 2013
Kentish Plover (Charadrius alexandrinus)
A rather common
breeding resident (race seebohmi) found in dry
lowlands are supplemented by an uncommon winter migrant of the race curonicus to the both dry
and wet lowlands. It can be observed in lagoons, large tanks, mudflats, marshes
and sea coast in pairs or as small flocks, often with other waders. Kentish Plover is very active bird and when
feeding it runs here and their, stop only to pick up insects which consists of
its main food. The breeding season is from March to April and 2-3 eggs are laid
in a depression on short grass near water.
සිංහලෙන් කියවන්න >>
Thursday, March 28, 2013
Pacific Golden Plover (Pluvialis fulva)
Common winter
migrant to the lowland lagoons, marshes, grasslands adjoining large water bodies, mudflats, dry paddy fields etc. It is much common in dry zone. It lives as
small to large flocks. Its food mainly consists of insects like grasshoppers,
beetles etc. crustacean and worms. It feeds on typical plover habit of often
run a short distance, pause and peck.
සිංහලෙන් කියවන්න >>
Saturday, December 29, 2012
Kaha-yatimal Kirala/Yellow-wattled Lapwing (Vanellus malabaricus)
An uncommon breeding resident found usually
in very dry habitats of dry lowlands. It is common in coastal belt from
Puttalam to Jaffna peninsula and in Hambantota district. It also occurs in Eastern province and there
are recent breeding records from Udawalawe and Anuradhapura too. It lives as small flocks or pairs in
arid wastelands, fallow fields, dry paddy fields, stony pastures etc.
Yellow-wattled Lapwing feeds on grasshoppers, ants, termites, beetles and other
such ground dwelling insects. It breeds from May to July, laying four eggs
arranged in cross-formation on stony ground among clods, stones, etc. well camouflage with the surrounding. It flies often low and in flight feet project
beyond the tail.
සිංහලෙන් කියවන්න >>
Wednesday, May 2, 2012
Lesser Sand Plover/Mongolian Plover/Heen Wali Oliviya (Charadrius mongolus)
Common winter migrant to the lowlands while more common in dry zone and
locale in the wet zone. It feeds on small insects and crustaceans in shores,
salterns, mud-flats, wet grasslands etc. as small to large flocks. Lesser Sand Plover breeds in
Central Asia .
සිංහලෙන් කියවන්න >>
Sunday, November 20, 2011
කිරලා[Kirala]/Red-wattled Lapwing/Did-he-do-it (Vanellus indicus)

Common resident of tank edges, paddy fields
and open areas, usually not far from the water in the low country and lower
hills while much common in dry zone. Usually it is encountered as pairs or small
groups feeding on ground-dwelling insects such as grasshoppers, beetles, ants,
termites, etc. walking hither and thither in typical plover fashion. Breeding season is from April to September and
lays four eggs in a shallow scrape on the ground among stones or debris. If an intruder
approaches the nest it takes to wing and circles around the disturber screaming
with its loud call did-he-do-it until the enemy has withdrawn.
සිංහලෙන් කියවන්න >>
Friday, November 4, 2011
Little ringed plover/පුංචි මාල ඔලෙවියා ( Charadrius dubius jerdoni)
Little ringed plover is a resident bird of marshes, mud-flats, drying
tanks and paddy fields, sand banks etc. of the dry zone coastal areas supplemented
by race curonicus during winter migrations. Occasionally it is recorded from Colombo and near by marshy areas like Kotte and
Bellanwila-Attidiya, probably of migrant race. It feeds on varies small animals
taken from dry ground or shallow water. Often feed as scattered flocks and when
alarmed mass together and fly in a dashing manner. It breeds from May to July on
gravely shores, sand dunes or islets of large tanks. Usually three stone
colored eggs are laid in a small hollow scraped in a gravel bank.
සිංහලෙන් කියවන්න >>
Subscribe to:
Comments (Atom)









