Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Monday, April 20, 2026
Lesser Yellownape/කොල කෑරලා/හීන් කහගෙලැසි කෑරලා (Picus chlorolophus)
Monday, March 9, 2026
මහ රන් කෑරලා/සුදුගෙලැසි මහ කෑරලා(Chrysocolaptes festivus)
එතරම් සුලභ නොවන ලෙස පහතරට වියලි කලාපයේ, ප්‍රධාන වශයෙන් පොල් වතු වල දැකිය හැකි දේශිය පක්ෂියෙකි. ගම්පහ වැනි තෙත් කලාපයේ ඇතැම් ප්‍රදේශ වලද විසිරුණු කුඩා ගහණයන් ස්ථානීය වශයෙන් හමුවේ. ප්‍රධාන වශයෙන් ගස් කඳන් සහ අතු වල දැව තුල ගුල් හාරා වෙසෙන කෘමීන් ආහාරයට ගන්නා මෙම කෑරලා පොල් වැනි ගසක කඳ තුලට හාරන ලද බෙනයක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. අභිජනන සමය ජනවාරි සිට මාර්තු දක්වා සහ බොහෝවිට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා මාස වල සිදුවේ.
English Post >>
Tuesday, March 3, 2026
ගෝමර කෑරලා/කහ සිළු පිරි කෑරලා (Leiopicus maharattensis)
Tuesday, December 30, 2025
Crimson-backed Flameback (Chrysocolaptes stricklandi)
Wednesday, November 13, 2024
ලා කොළ කෑරලා/ඉරිගෙල කෑරලා (Picus xanthopygaeus)
English Post >>
Wednesday, April 10, 2024
Streak-throated Woodpecker/ලා කොළ කෑරලා/ඉරිගෙල කෑරලා [La Kola Kerala/Irigela Kerala] (Picus xanthopygaeus)
Friday, March 29, 2024
Yellow Crowned Woodpecker/Yellow Fronted Pied Woodpecker/ගෝමර කෑරලා/කහ සිළු පිරි කෑරලා [Gomara Kerala/Kaha Silu Piri Kerala] (Leiopicus maharattensis)
Saturday, June 17, 2023
කෑරලා (Dinopium psarodes)
English Post >>
Monday, May 29, 2023
බොර ඉසැසි ගෝමර කෑරලා/චූටි කෑරලා ( Picoides nanus)
English Post >>
Tuesday, March 7, 2023
Indian Pygmy Woodpecker/Brown-capped Pygmy Woodpecker/බොර ඉසැසි ගෝමර කෑරලා/චූටි කෑරලා ( Picoides nanus)
An uncommon breeding resident of forests, wooded areas and adjoining well wooded home gardens from lowlands to mid hills of both wet and dry zones. It lives as pairs and feeds on ants, termites and such other insects found inside tree barks, usually of thinner branches at top of trees. While feeding it keeps calling to its mate every now and then in a tinkling trill contact call. Indian Pygmy Woodpecker breeds from February to July and lays two or three eggs in a tree hole hewn on the lower surface of a dead branch or stump, often one or two inches or so in diameter.
Saturday, March 5, 2022
Lesser Sri Lanka Flameback/Red-backed Woodpecker/කෑරලා (Dinopium psarodes)
An endemic and very common bird inhabiting forests, cultivations and home gardens of lowlands and hills in all zones except the northern part of the country. It lives as pairs and feeds on ants and such other insects found inside tree barks and occasionally on ground. It breeds from March to June and again from August to September in a nest excavated into the branch or the trunk of a tree.
සිංහලෙන් කියවන්න >>
Tuesday, October 28, 2014
Annotated checklist of vagrant Woodpeckers (Family: Picidae) recorded in Sri Lanka
References:








