පාවෙන ජලජ ශාක බහුල පහත රට වැව් සහ වගුරු බිම් වල සුලභ දේශීය පක්ෂියෙකි. විසිරුණු රංචු ලෙසින් පාවෙන ජලජ ශාක මත සිය දිගු ඇඟිලි සහ නිය භාවිතා කරමින් ඇවිදින බළල් සේරන් විවිධ ජලජ ශාක වල බීජ, ධාන්‍ය වර්ග සහ ජලජ කෘමීන්, කූනිස්සන් වැනි දේ ආහාරයට ගනී. බළලෙකුගේ වැනි නාදයක් නගන හෙයින් බළල් සේරා යන නම මෙම පක්ෂියාට ව්‍යවහාර වේ. බළල් සේරුන් වසරේ පෙබරවාරි සිට ජූලි අතර කාලයේ ජලජ පැලෑටි එකතු කර සාදා ගන්නා තෙතබර කූඩුවක බිත්තර 3 ක් හෝ 4 ක් දමා අභිජනනයේ යෙදේ.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Showing posts with label jacanidae. Show all posts
Showing posts with label jacanidae. Show all posts
Monday, February 21, 2022
Friday, December 2, 2011
බළල් සේරා(Balal Sera)/Pheasant-tailed Jacana (Hydrophasianus chirurgus)
Common breeding resident bird of weed
covered tanks and marshes in the low country. It lives as scattered flocks
walking on the floating vegetation using their long toes and claws. It has a cat-like
high-pitch mew, mew…. loud call and hence the Sinhala name Balal
Sera. It feeds on seeds of varies water plants, grains and some aquatic
insects, shrimps etc.. Breeding season is from February to July and nest,
usually a water-logged pile of weeds among lotus leaves where it lays 3-4 bronze
brown color eggs.
සිංහලෙන් කියවන්න >>
Subscribe to:
Posts (Atom)