Showing posts with label Ciconiidae. Show all posts
Showing posts with label Ciconiidae. Show all posts

Tuesday, June 27, 2023

පාදිලි මානාවා (Ciconia episcopus)

පාදිලි මානවා පහත රට වියලි කලාපයේ වැව් පිටි, වගුරු බිම්, විවෘත තෘණ භූමි සහ කුඹුරු ආදියේ වාසය කරන දුර්ලභ දේශිය පක්ෂියෙකි. බොහෝවිට ජෝඩු වශයෙන් හමුවන මුත් විශාල ජලාශ සිදීගෙන යන විට විශාල රංචු ලෙසින්ද එම ස්ථාන වල ඒකරාශි වේ. මත්ස්‍යයන්, ගෙම්බන්, බෙල්ලන් මෙන්ම විශාල පලගැටියන් වැනි කෘමීන්ද, ජලජ කෘමි විශේෂද ගොදුරු කර ගන්නා පාදිලි මානාවා පෙබරවාරි සිට මාර්තු අතර කාලයේ වනාන්තරය මධ්‍යයේ උස් ගසක මුදුනේ කෝටු කැබැලි විශාල වශයෙන් එකතු කර කූඩුවක් තනා අභිජනනයේ යෙදේ. වෙනත් කොකුන් සහ මානාවන් මෙන් තෝරාගත් ප්‍රදේශයක අභිජනන කොලනි ආකාරයෙන් එකතු නොවී තනිව කූඩු සෑදිම මෙම පාදිලි මානාවාගේ විශේෂත්වයකි.

 English Post >>

Monday, March 22, 2021

ලතුවැකියා/ඇඹල මානකොකා (Mycteria leucocephala)

 පහතරට වියලි කලාපයේ වැව්, වගුරු බිම් සහ කලපු ආශ්‍රිතව හමුවන දේශීය පක්ෂියෙකි ලතුවැකියා. දෙහිවල සත්වෝද්‍යානයෙන් පලාගිය පක්ෂීන්ගෙන් පැවතෙන කොළඹ සහ ඒ අවට තෙත්බිම් වලට සීමා වූ පක්ෂි ගහණයක්ද එයට අමතරව තෙත් කලාපයේ හමුවේ. සාමාන්‍යයෙන් කුඩා රංචු වශයෙන් දිවිගෙවන මුත් ලතුවැකියන් ඇතැම් විට තනි පක්ෂීන් ලෙස මෙන්ම විශාල රංචු වශයෙන්ද හමුවේ. මාළුන්, ගෙම්බන්, කකුළුවන්, ජලජ සර්පයන් මෙන්ම වෙනත් කුඩා කටුස්සන් වැනි උරගයන්ද ගොදුරු කරගන්නා ලතුවැකියන් කෝටු කැබලි එකතු කර සාපෙක්ෂව කුඩා කූඩුවක්, බොහෝවිට ජලයේ වැඩෙන ගසක මුදුනේ තනා වසරේ මුල් මාස වල අභිජනනයේ යෙදේ. ලතුවැකියන් වෙනත් ජලජ පක්ෂීන්ද සමග එකතුව සමූහ වශයෙන් එකම ගසක කූඩු තනන ආකාරය නිරීක්ෂණය කල හැක. මෙම පක්ෂීන්ගේ අසාමාන්‍ය හැසිරීමක් G.M. හෙන්රි වාර්තා කර ඇත. එනම් ඔවුන් විවේකයෙන් සිටින විට සිය වසුරු ඔවුන්ගේම පාද පුරා විසුරුවා පාද සුදු පැහැ කරගැනීමක් කරන බවයි.

English Post >>

Wednesday, April 22, 2020

විවරතුඩුවා/බෙල්ලන් කොකා (Anastomus oscitans)

හොටේ උඩු සහ යටි කොටස් එකට තබා ගත් විටද මැදින් විවරයක් දක්නට ලැබෙන හෙයින් විවරතුඩුවා ලෙසින් හැඳින්වෙන මෙම දේශීය පක්ෂියා මෙරට දැකිය හැකි ප්‍රමාණයෙන් විශාල කොකුන් අයත් වන පවුලේ (Storks) කුඩාම සාමාජිකයාය. වගුරු බිම්, වැව්, කුඹුරු සහ කලපු ආශ්‍රිතව සුලභ ලෙසින් හමුවන අතර පහත රට වියලි කලාපයේ වඩාත් සුලභව දැකිය හැක. තනිව, කුඩා රංචු වශයෙන් මෙන්ම ඇතැම් විට විශාල රංචු ලෙසින්ද හමුවන විවරතුඩුවන් මෑත කාලයේ තෙත් කලාපයේ විශේෂයෙන් කොළඹ අවට, මුතුරාජවෙල, බෙල්ලන්විල වැනි වගුරු බිම් සහ බස්නාහිර පලාතේ කුඹුරු ආශ්‍රිතවද සුලභව දක්නට ලැබෙන පක්ෂියෙකු බවට පත්වී ඇත. ප්‍රධාන වශයෙන් බෙල්ලන් ආහාරයට ගන්නා මුත්  ගෙම්බන්, කකුළුවන් , මත්ස්‍යයන් මෙන්ම වගුරු බිම් ආශ්‍රිතව හමුවන වෙනත් එවැනි කුඩා සතුන්ද ගොදුරු කර ගනී. මෙම කොකාගේ සුවිශේෂ හොට බෙල්ලන්ගේ ඝන කටුව තුලින් මාංශමය ජීවියා එලියට ඇද ගැනීම සදහා වූ අනුවර්තනයක් ලෙස සැලකේ. එසේම  මෙම වීවරතුඩුවන් දෙපියන් බෙල්ලන් ජලයෙන් ගොඩ බිමට ගෙනවුත් තබා සූර්ය රශ්මිය හේතුවෙන් පියන් විවර වූ විට ඒ තුල සැගවී සිටින බෙල්ලා ආහාර කර ගන්නා අයුරු නිරීක්ෂණය කර ඇත. අවුව සහිත දිනවල සංවහන ධාරා සමග අහසේ ඉතා ඉහලට නැගී සිටින මෙම කොකුන් රංචු දැක ගත හැක. දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ අභිජනනයේ යෙදෙන විවරතුඩුවන් ජලයට ආසන්නව පිහිටි ගස් මත ඇතැම්විට සියගණනකින් යුත් වෙනත් කොකුන් වර්ගද සමග සමූහ වශයෙන් කූඩු තනා අභිජනනයේ යෙදේ.

English Post >>

Friday, May 16, 2014

Annotated checklist of vagrant Storks, Herons and Egrets (Family: Ciconiidae and Ardeidae) recorded in Sri Lanka

    Birds that appear outside their normal range are known as vagrants. This post summarizes up to date published sight records of vagrants of Ciconiidae and Ardeidae families (Storks, Herons and Egrets) in Sri Lanka.
   
  Confirmed vagrants 


      1) Black Stork (Ciconia nigra)
W.W.A Philllips’s sight record of two birds at the Bagura , South of Pottuvil on the 20th March 1938 and again few days later at another inundation at Helawe, both near Kumana is the first record of Black Stork in Sri lanka (Phillips W.W.A., 1940).  Second sight record was reported by C.V. Seneviratne in 1998, again a pair of birds from a marshy land near Aruvakkalu, adjacent to the Kala Oya estuary of Southern most boarder of Wilpattu National Park (Seneviratne C.V., 2000). Third sight record is from a place which is fairly inland unlike two previous occasions by W. L. D. P. T. S. D. A.  Goonathilake during the biodiversity survey of the Kala Oya basin in December 2003. He observed a single bird while perching on a Kumbuk tree at the edge of the Kok-maduwa village located near the southern bank of Rajangane reservoir. (Goonathilake, W. L. D. P. T. S. D. A., 2006). Fourth sight record is from Maduru Oya National Park on 21st April 2004 by Dinesh Eransaka Gabadage (Gabadage D.E., 2007). He also reported two birds in a partially inundated area close to the Maduru Oya reservoir.

       2) White Stork (Ciconia ciconia asiatica)
According to the Legge, Bligh met with a single bird in beginning of 1879 at Yala and subsequently after receipt of Bligh’s record, Parker informed of his observation of several at the tank of Nikawaratiya, where it appeared to be breeding in company with egrets and herons. However Legge doubted Parker’s identification since White stork doesn't breed anywhere in India and he was of the idea that Parker may have been mistaken it with Pelican-Ibis (i.e. Painted Stork) (Legge V., 1880: 1470). Col. R. C. Wall reported another sighting again at Yala on 13th August 1961 and another one was observed by Osmar Ismail in a paddy field, 10 miles from Anuradhapura on the Maradankadawela roadside during February 1975 (Phillips W.W.A 1978: 9). Next sight record is also from  a paddy field near Anuradhapura by a Dutch ornithologist during March 1976 (Hoffmann, T. W., 1977) Finally there is a sighting of a single bird at Kalamatiya on March 1985[Third sight record according to the Hoffman] (Hoffmann, T. W., 1986)

     3) Great Bittern [Eurasian Bittern] (Botaurus stellaris stellaris)
A live specimen of a Great bittern was handed over to the Zoological garden, Dehiwela by Sarath Kumara of Panadura on 14th October 1985. It did not feed in captivity and dead on the 16th morning. Later on it was handed over to the museum and preliminary identification of it as Great bittern made at the zoo was confirmed at the Museum. (Gunawardene, W. T. T. P., & Wijesinghe, D. P. 1985)

     4) Goliath Heron [Giant Heron] (Ardea goliath)
First time recorded from Sri Lanka in 4th April 1878. It was shot by Le Mesurrrier on the banks of the Mahawelliganga, a few miles above Kandakardu in the Tamankada pattuwa (Legge V., 1880: 1474-75). Again a female was procured in the beginning of 1879 at Palatupana by Exham Swyny. Another bird probably its mate, being seen about the same time at Willapalawewa(Legge V., 1880: 1474-75). According to the Wait all 2 or 3 available specimens obtained from Sri Lanka are of immature birds (Wait W.E., 1931:426). In February 1975 single bird observed at Kokkari villu in Wilpattu by D. Summers-Smith from the UK (Hoffmann, T.W., 1976)) and another single bird in a small tank near Habarana in February 1979 (Hoffmann, T.W., 1980)

Unconfirmed vagrants:
Species for which there are only one or two sight records exist listed here as unconfirmed vagrants. Problematic records without sufficient details are also included.

    5) Chinese Pond Heron (Ardeola bacchus)
First time recorded by Dieter Zingel (Germany) on 30th April 1995 at Debera wewa (Hoffmann, T. W., 1996). Later on sight record(s) by Rex. I. de Silva (Kotagama S. & Ratnavira G. 2010: 176)

References:

Gabadage D.E., 2007 Sight record of a Black Stork Ciconia nigra at Maduru Oya Siyoth 2(2) :44
Goonathilake, W. L. D. P. T. S. D. A., 2006 Third sight record of the Black Stork Ciconia nigra from Sri lanka Siyoth Vol 1 34-35.
Gunawardene, W. T. T. P., & Wijesinghe, D. P., 1985). The Eurasian Bittern: An Additional to the list of Sri Lanka Birds. Loris, 17(2), 52-53.
Hoffmann, T. W., 1996. Ceylon Bird Club Notes 1995. Loris, 21(1), 16-18.
Hoffmann, T. W., 1986. Notes from the Ceylon Bird Club 1985. Loris, 17(3), 99-101.
Hoffmann, T. W., 1980. Notes from the Ceylon Bird Club 1979. Loris, 15(3), 157-159.
Hoffmann, T. W., 1977. Notes from the Ceylon Bird Club 1976. Loris, 14(3), 154-156.
Hoffmann, T. W., 1976. Notes from the Bird Club 1975. Loris, 14(1), 35-36.
Kotagama, S., Ratnavira, G. 2010. An illustrated Guide to the Birds of Sri Lanka. Field Ornithology Group of Sri Lanka, Colombo.
Legge V., 1880. A History of the birds of Ceylon  1983 second edition.
Phillips W.W.A., 1978 Annotated checklist of the Birds of Ceylon (Sri Lanka) 1978 revised edition
Phillips W.W.A., 1940. Ornithological observations Loris 2(3) 169 – 175
Seneviratne, C.V., 2000. The second sight record of Black Stork Ciconia nigra from Sri Lanka. Sri Lanka Naturalist. The Journal of the Young Zoologist Association. 3(1): 1-2
Wait W.E., 1931. Manual of the Birds of Ceylon. 2nd edition. Colombo Museum.




Friday, June 15, 2012

ලතුවැකියා[Lathuwakiya]/Painted Stork (Mycteria leucocephala)


Common breeding resident in tanks, marshes, and lagoons of dry lowlands. Small introduced (Escaped birds from the Dehiwela zoo) population also present in Colombo and nearby wetlands. It lives as small parties though sometime solitary individuals as well as large flocks can be seen. Its prey consists of fish, frogs, water snakes, crabs, lizards etc. G.M. Henry noted a strange behavior of this stork of ‘whitewashing’ its legs, while at rest, by squirting excreta over them (Henry G.M. 1998). Painted Stork breeds during early months of the year colonially with other water birds on rather small nest made out of sticks place on top of a tree usually growing in water. 

සිංහලෙන් කියවන්න >>

Sunday, May 20, 2012

පාදිලි මානාවා[Padili Manawa]/Wooly-necked Stork/Indian White-necked Stork (Ciconia episcopus)


An uncommon breeding resident inhabiting tank edges, marshes, open grasslands, paddy fields etc. of low country dry zone. Usually seen as pairs though large aggregation of birds can be occurred when large water bodies are drying up. It feeds on fish, frogs, snails and insects such as large grasshoppers and some water insects. It breeds in February to March. The isolated nest (Unlike breeding colonies of some other storks and herons) is a large mass of sticks place high in a tree in the heart of the jungle. 

සිංහලෙන් කියවන්න >>

Tuesday, May 8, 2012

Lesser Adjutant (Leptoptilos javanicus)


A globally threatened rare breeding resident found in marshes, ponds, tanks and villus usually in or vicinity of dry lowland jungles. Lesser Adjutant is the largest bird of Sri Lanka though not tall as very rare Black-necked stork. It feeds on frogs, crabs, fish, lizards, small mammals and snakes stalking on dry edges of water usually as individual birds. But sometime small groups can be seen around drying water bodies. Unlike most other storks it flies by holding its neck drawn backward between the shoulders. Although it is confirmed as a breeding resident of Sri Lanka nest has rarely been found though juvenile birds are seen during and after its breeding season which happen to be March to April and again September. Nest is a huge file of sticks place on a big tree. 

Friday, July 9, 2010

Asian Openbill/විවරතුඩුවා/බෙල්ලන් කොකා [Vivaratuduwa/Bellan koka] (Anastomus oscitans)

Smallest stork of Sri Lanka with a    characteristic bill which has a gap between mandibles when it is closed. Common breeding resident of marshes, tanks, paddy fields and lagoons. Much common in dry zone low lands where it met with singly or in small parties and flocks. However it has been observed that recently open bill had expanded its distribution range to the wet zone specially wetlands around Colombo such as Muthurajawela, Bellanwila and paddy fields of Western province. Its food  consists mainly of mollusks. Also eat crabs, frogs, fish and other small animals found in its swampy habitats
Its peculiar bill is obviously an adaptation to facilitate extraction of soft body of mollusks from the hard shell. Regularly soar on thermal currents on sunny days and can be seen flocks circling up to great height in sky. It is recorded that this stork brings bivalve mollusks to ashore and eat soft parts when valves open due to hot sun. Breeding season is from December to March and nest in colonies sometime up to hundreds or more in top of low trees by water.

සිංහලෙන් කියවන්න >>