Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Showing posts with label Dicruridae. Show all posts
Showing posts with label Dicruridae. Show all posts
Sunday, October 19, 2025
Sri Lanka Drongo/කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා [Konda Kawuda/Sri Lanka Silu Kawuda] (Dicrurus lophorinus)
An endemic bird, locally common in tall forests, adjoining woodland habitats, and well-wooded gardens across a range of elevations from the wet lowlands to mid-hills. This drongo is observed either in pairs or small flocks and is primarily insectivorous, specializing in catching flying insects. Its breeding season occurs from April to May, during which it builds a small, cup-shaped nest in the canopy of a tall tree.
Wednesday, August 16, 2023
කළු කවුඩා (Dicrurus macrocercus)
පහත රට වියලි කලාපයේ  උතුරු සහ වයඹ පලාත් වල ස්ථානීය වශයෙන් සුලභ දේශීය පක්ෂියෙකි. උතුරු මැද පළාතේද එතරම් සුලභ නොවන ලෙස හමුවේ. තවද සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන මාස වල වරින් වර දිවයිනේ දකුණු ප්‍රදේශ වලින්ද වාර්තා වී තිබේ. කළු කවුඩා විවෘත භූමි, වනාන්තර සහ ලඳු කැලෑ වල බොහෝවිට තනි පක්ෂීන් ලෙසද ඇතැම්විට ජෝඩු වශයෙන්ද හමුවේ. පියාඹන කෘමීන් ආහාරයට ගන්නා මෙම පක්ෂියා වැටක, ගසක අත්තක් මත, දුරකතන හෝ විදුලි රැහැන් මත හෝ වෙනත් එවැනි ස්ථානයක සිට හඹා යමින් එම සතුන් ගොදුරු කර ගනී. වෙනත් කවුඩන් ලෙසින්ම කළු කවුඩාද වෙනත් පක්ෂීන් සහ පූසන් වැනි සතුන්ගේ හඬ අනුකරණය කරයි. වසරේ මාර්තු සිට මැයි දක්වා කාලයේ කුඩා කෝටු කැබලි, කෙඳි වර්ග සහ මකුළු දැල් උපයෝගි කරගෙන කෝප්පයක හැඩයට ගස් දෙබලක, බොහෝවිට හොඳින් නිරාවරණය වූ ස්ථානයක තනන කූඩුවක බිත්තර 2 ක් හෝ 3 ක් දමා අභිජනනයේ යෙදේ. 
English Post >>
Thursday, October 28, 2021
කවුඩා (Dicrurus caerulescens)
පහත රට තැනිතලා ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම ප්‍රදේශය දක්වා සුලභව හමුවන දේශීය පක්ෂියෙකි කවුඩා. ගස් කොළන් බහුල ප්‍රදේශ වල, තේ සහ රබර් වතු වල මෙන්ම ගෙවතු වලත් වාසය කරන කවුඩන් ඝන වනාන්තර ඇතුලත හමු නොවේ. තනිව හෝ ජෝඩු වශයෙන් ජීවත් වන කවුඩන් විදුලි සහ දුරකතන රැහැන් හෝ වැටවල් මත හෝ සිට ඉගිලෙමින් පියාඹන කෘමීන් ගොදුරු කරගනිමින් බොහෝවිට නැවතත් එම ස්ථානයටම එන ආකාරය නිරීක්ෂණය කල හැක. කුරුළුගොයන් සහ පොල්කිච්චන් වැනි වෙනත් පක්ෂීන්ගේ මෙන්ම විශේෂයෙන් පූසන්ගේ හඩ අනුකරණය කරන පුරුද්දක් කවුඩන්ට ඇත. පෙබරවාරි සිට මාර්තු දක්වා කාලයේ ගසක තිරස් අතට වූ කරුවක් මත කුඩා නොගැඹුරු කූඩුවක් සාදා බිත්තර 2 ක් හෝ 3 ක් පමණ දමා අභිජනනයේ යෙදේ.  
English Post >>
Monday, March 11, 2013
Black Drongo/කළු කවුඩා[Kalu Kavuda] (Dicrurus macrocercus)
Locally common
breeding resident in north and north-western dry lowlands of the country.
Uncommon in north-central area and occasionally some birds are reported in southern parts during the winter migration period (Warakagoda D. et. al.,
2012).  It inhabits open areas, forests
and scrub lands usually as solitary birds or in pairs. Black Drongo feeds on
flying insects, sallying forth from a fence, branch of a tree, telephone or
power line, or any other such vantage point.  Like other drongos Black Drongo also mimics
calls of varies other birds, cat etc. The breeding season is from March to May
and it makes a cup shape nest with fine twigs, fibers  and cobwebs and placed
it in a fork of a tree often in very exposed situations. Black Drongo can be distinguished easily from other drongoes by all black body and pale spot at base of the bill.
Saturday, January 5, 2013
කවුඩා[Kawuda]/White-bellied Drongo(Dicrurus caerulescens)
Common breeding resident from lowlands to
mid hills. It occurs as two races D.c. 
සිංහලෙන් කියවන්න >>
Subscribe to:
Comments (Atom)
 
 


