Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, July 5, 2026
Sri Lanka Wolf Snake/දාර කරවලා/දාර රදනකයා (Lycodon carinatus)
Sunday, May 3, 2026
මූකලන් ලේනා (Funambulus layardi)
නිරිත දිග තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට මීටර් 1200 ක් පමණ වන කඳුකරය දක්වා, දුම්බර කදුකරයද ඇතුලත්ව ඝන කැලෑ වල එතරම් සුලභ නොවන ලෙස හමුවන මෙරටට ආවේනික ක්‍ෂීරපායීයෙකි. දිවා කාලයේ බොහෝවිට වනාන්තරයේ වියන් ස්ථරයේ ආහාර සොයමින් ගතකරන මූලකන් ලේනා ඇතැම් විට පොළොව මතද දැකගත හැක.ප්රධාන වශයෙන් පළතුරු, ඇට වර්ග, ලයිකන, දලු මෙන්ම කුඩා කෘමීන් සහ දළඹුවන්ද ආහාරට ගන්නා මෙම ලේනා විවිධ වර්ගයේ පක්ෂි විශේෂ එකතු වී ආහාර සොයමින් ගමන් කරන මිශ්‍ර විශේෂ කුරුළු නඩ සමගද ගමන් කරයි. ජෝඩු වශයෙන් දිවි ගෙවන මූකලන් ලේනා මැයි සිට ජූලි දක්වා කාලයේ අභිජනනය කරයි.
English Post >>
Monday, April 27, 2026
අලු ගිරවා (Psittacula calthropae)
Thursday, April 23, 2026
Ashy-headed Laughingthrush/හිස අළු දෙමළිච්චා/ශ්‍රී ලංකා හිසළු උප-දෙමළිච්චා (Argya cinereifrons)
Tuesday, April 21, 2026
White-faced Starling/හිස සුදු මයිනා/ශ්‍රීලංකා වත සුදු ශාරිකාවා (Sturnornis albofrontatus)
An endemic species, locally uncommon to rare in occurrence, inhabiting forests and adjacent well-wooded areas from the wet lowlands to the adjoining higher hills. It lives as pairs or as small flocks, feeding mainly on wild fruits in the canopy of tall trees. It also supplements its diet probably with insects and is particularly fond of nectar from flowers such as the red cotton tree. It nests in tree cavities, laying two eggs, with breeding recorded in April.
Sunday, April 12, 2026
සැළලිහිණියා (Gracula ptilogenys)
Thursday, November 6, 2025
කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා (Dicrurus lophorinus)
English Post >>
Sunday, October 19, 2025
Sri Lanka Drongo/කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා [Konda Kawuda/Sri Lanka Silu Kawuda] (Dicrurus lophorinus)
Wednesday, October 15, 2025
මූකලන් කොට්ටෝරුවා (Megalaima rubricapillus)
පහත රට තෙත් කලාපීය ප්‍රදේශ වල සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර සහ ගස් කොළන් සහිත ගෙවතු වල ස්ථානීය වශයෙන් සුලභ ආවේනික පක්ෂියෙකි. නැගෙනහිර කඳුකර ප්‍රදේශ වල සහ ඉහල කඳුකර එවන් පරිසර පද්ධති වලද එතරම් සුලභ නොවන ලෙසින් හමුවේ. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරට ගන්නා මූලකන් කොට්ටොරුවා පෙබරවාරි සිට මැයි දක්වා මාස වල සහ නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලයේ අභිජනනය කරයි. එහෙත් වසරේ වෙනත් මාස වලද කලාතුරකින් අභිජනනය කරන බව නිරීක්ෂණය කර ඇත. මියැදුනු ගසක මෘදු කඳේ හෝ අත්තක හාරන ලද බෙනයක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
English Post >>
Tuesday, July 9, 2024
ශ්‍රී ලංකා කොට්ටෝරුවා/හීන් කොට්ටෝරුවා (Psilopogon rubricapillus)
පහත රට තෙත් කලාපයේ සිට කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වා වනාන්තර, ගහකොළ සහිත විවෘත බිම්, ගෙවතු සහ වගා බිම් වල සුලභ ආවේනික පක්ෂියෙකි. වියලි කලාපයේද ස්ථානීය වශයෙන් හමුවේ. වෙනත් කොට්ටෝරුවන් මෙන්ම ශ්‍රී ලංකා කොට්ටෝරුවාද ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා අතර, අභිජනන සමය නොවන කාලයේදී බෝ, නුග වැනි පළතුරු හට ගන්නා ගස් වල විසිරුණු රංචු වශයෙන් හමුවේ. එසේ නොවන විට තනි තනි පක්ෂීන් ලෙසින් හෝ ජෝඩු ලෙසින් දැකගත හැක. ජනවාරි සිට ජූලි දක්වා කාලයේ ගසක ආනතාකාර අත්තක පහල පෘෂ්ඨයේ හාරන ලද බෙනයක් තුල බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.
English Post >>
Monday, July 8, 2024
ගිරාමලිත්තා (Loriculus beryllinus)
Saturday, April 13, 2024
Sri Lanka Warbler/කඳු හම්බූ කුරුල්ලා/ශ්‍රී ලංකා වනරැවියා [Kandu Hambu Kurulla/Sri Lanka Wanaraviya] (Elaphrornis palliseri)
Tuesday, April 9, 2024
අරංගයා (Myophonus blighi)
Wednesday, March 27, 2024
Sri Lanka Whistling Thrush/අරංගයා [Arangaya] (Myophonus blighi)
Tuesday, March 26, 2024
ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා/පුල්ලි වල් අවිච්චියා (Geokichla spiloptera)
Saturday, December 23, 2023
ශ්‍රී ලංකා බටගොයා/පිට දම් බටගොයා (Treron pompadora)
Tuesday, July 4, 2023
රෙදි දියන්/හිස දුඹුරු දෙමළිච්චා/ශ්‍රි ලංකා බොරග පිරී දෙමළිච්චා (Pellorneum fuscocapillus)
English Post >>
Saturday, June 17, 2023
කෑරලා (Dinopium psarodes)
English Post >>
Friday, April 14, 2023
Sri Lanka Green Pigeon/ශ්‍රී ලංකා බටගොයා/පිට දම් බටගොයා (Treron pompadora)
Rather common endemic bird lives in forests and well wooded cultivations and home gardens from lowlands to lower hills, while local and uncommon up to mid hills. It lives as small or large flocks and sometimes as pairs. Sri Lanka Green Pigeon feeds mainly on fruits and fruiting tree may attracts the birds from miles around. The breeding season is from December to June and and sometimes also from August to September. The nest is a nearly flat platform of small twigs placed in a small bushy tree, where it lays two eggs and both sexes incubate them.










.jpg)


