Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Monday, December 2, 2024
Common Wolf Snake/අළු රදනකයා/ අළු පොළඟා [Alu Radanakaya/Alu Polanga] (Lycodon aulicus)
Monday, November 27, 2023
Olive Keelback/දිය වර්ණයා/කඩොලා [Diya warnaya/Kadola] (Atretium schistosum)
Friday, March 31, 2023
හැළ කිඹුලා (Crocodylus palustris)
පහත රට වියලි කලාපයේ වැව්, ගංගා, විල්ලු සහ විශාල ජලාශ වල මෙන්ම ඇතැම් විට ලුණු ලේවා වලද දැකිය හැකි හැළ කිඹුලා මිරිදිය ජලයේ වසන උරගයෙකි. හැළ කිඹුලාගේ පැටවුන් ප්‍රධාන වශයෙන් කෘමීන්, කුඩා මාලුන් සහ ගෙම්බන් ආදිය ආහාරයට ගන්නා අතර වැඩුණු සතුන් මුවන් වැනි විශාල ක්ෂීරපායින්ගේ සිට කුඩා ක්ෂීරපායින්, ජලයේ වසන කුරුල්ලන්, මාළුන්, ඉබ්බන්, සර්පයන් ආදිය ගොදුරු කරගනී. කළාතුරකින් මිනිසුන්ටද හැළ කිඹුලන් පහර දුන් අවස්ථා වාර්තා වී ඇත. ඉඩෝර කාලයේදී වර්ෂා කාලය පැමිණෙන තුරු වනාන්තරයේ ගිම්හානතරණය කරන හැළ කිඹුලන්ගේ මෙරට ගහණය 1200 පමණ වේ යැයි අනුමාන කරයි.
English Post >>
Monday, February 27, 2023
පුල්ලි දත් කැටියා (Oligodon sublineatus)
English Post >>
Friday, December 31, 2021
අං කටුස්සා (Ceratophora stoddartti)
මධ්‍යම කඳුකරයේ මුහුදු මටටමේ සිට මීටර් 1500 ත් 2200 ත් අතර උසින් යුත් කලාපයේ නුවරඑලිය, මහඑලිය (හොර්ටන් තැන්න), ශ්‍රිපාද අඩවිය වැනි ප්‍රදේශ වල ස්වභාවික වනාන්තර, වගා බිම් සහ ගෙවතු වල හමුවන මෙරටට ආවේනික කටුස්සෙකි. එසේම භූගෝලීය වශයෙන් හුදකලා වූ ගහණයක් බදුල්ල දිස්ත්‍රික්කයේ නමුණුකුල කන්ද ආශ්රීතවද ඉතාමත් කුඩා ප්‍රදේශයකට සීමා වී හමුවේ. බොහෝවිට ගස් කඳන් මත දිවිගෙවන මුත් භෞමිකවද සැරිසරන අං කටුස්සන් දැක ගත හැක. කෘමින් සහ දලඹුවන් ආහාරයට ගන්නා අං කටුස්සන් භූමියේ සැරිසරන විට ගැඩවිලුන්ද ගොදුරු කර ගනී. ගස් කඳන් මත සිට පොළොව මතට ගමන් කරන අවස්ථාවේදී සිය ශරීර වර්ණය හරිත පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා ක්ෂණිකව වෙනස් කර ගැනීමේ හැකියාව අං කටුස්සාට තිබේ.
English Post >>
Tuesday, December 7, 2021
දෙපත් නයා[Depath naya]/වටඋල්ලා[Wataulla]/Sri Lankan Pipe Snake (Cylindrophis maculatus)
An endemic, Non venomous, sub fossorial snake common from lowland plains to about 1200 m elevations in the hills. It is a nocturnal snake and rests under stones, under or within decayed logs or leaf litter during the day time. It feeds on other small non-venomous snakes, earthworms and insects. When disturbed it flattens its posterior half of the body and curled posterior quarter of the body with tail erecting forwards (See picture) usually hiding its head under its coils. Sometimes even jerk the raised parts mimicking the hood of the cobra. Sri Lankan Pipe Snake is a Ovoviviparous snake and produces 2 to 15 young at a time.
Wednesday, July 1, 2020
පිනුම් කටුස්සා (Otocryptis weigmanni)
English Post >>
Thursday, October 10, 2019
Brahminy Blind Snake/Flowerpot Snake/දුමුටු කණඋල්ලා/[Dumutu Kanaulla](Indotyphlops braminus)
Body length at birth - 35 mm
Body length of adult Snakes - 150 -170 mm
Saturday, December 24, 2016
කුණු මී කරවලා[Kunu Mee Karawala]/මල් රදනකයා[Mal Radanakaya]/Flowery Wolf Snake(Lycodon fasciolatus)
Monday, October 3, 2016
Monday, September 26, 2016
Painted-lip Lizard/Sri Lankan Bloodsucker/තොල විසිතුරු කටුස්සා[Thola visithuru Katussa] (Calotes ceylonensis)
Monday, December 7, 2015
දේවකගේ තැලි කටුස්සා [Devakage Theli Katussaa]/Devaka's Fan-throated Lizard (Sitana devakai)
Fan throated Lizard inhabiting dry coastal areas of the North, Northwestern and Southeastern part of the country was formerly considered as a single species Sitana ponticeriana which is also recorded from the India. However with the recent taxonomic changes now it is considered that Sri Lanka is home to two distinct endemic species, one occurs in the Southeastern coastal areas (Sitana bahiri) and other in the Northern and Northwestern part of the island (Sitana devakai).
Devaka's Fan-throated Lizard is an endemic lizard confine to the dry coastal areas of the north and north western part of the island. However sometime it is recorded even 10-60 km from the nearest beach. It is active during the day time. Territorial behaviors of Sitana devakai are similar to its Southeastern congener Sitana bahiri.
References:
Amarasinghe, A.A.T., Ineich I., Karunarathna D.M.S.S., Madhava W., Botejue S. & Campbell P.D., 2015 Two new species of the genus Sitana Cuvier, 1829 (Reptilia: Agamidae) from Sri Lanka, including a taxonomic revision of the Indian Sitana species, Zootaxa 3915(1): 67-98
Tuesday, July 28, 2015
Streaked Kukri Snake/Dumerill's Kukri Snake/පුල්ලි දත් කැටියා [Pulli Datkatiya] (Oligodon sublineatus)
Tuesday, September 2, 2014
පුල්ලි වක්-නිය හූනා /Spotted Bowfinger Gecko (Cyrtodactylus triedrus)
Tuesday, August 26, 2014
Pethiyagoda’s Crestless Lizard/පෙතියාගොඩගේ කොදු-දැති රහිත කටුස්සා (Calotes pethiyagodai)
References: