Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Showing posts with label Squirrels. Show all posts
Showing posts with label Squirrels. Show all posts
Thursday, December 30, 2021
පුංචි ලේනා (Funambulus obscurus)
පුංචි ලේනා පහත රට තෙත් කලාපයේ සිට ඉහල කඳුකරය දක්වාම වනාන්තර වල පමණක් හමුවේ. එහෙත් ඇතැම් විට වනාන්තර ආශ්‍රිත හොඳින් ගහකොල සහිත ගෙවතු වලද හමුවන අවස්ථා ඇත. මෙරට හමුවන ලේනුන් අතරින් ප්‍රමාණයෙන් කුඩාම ලේනා හෙයින් පුංචි ලේනා ලෙසින් හඳුන්වන මෙම ලේන් විශේෂයේ මෙරට සිටින වෙනත් ලේන් විශේෂ වල මෙන් නොව ශරීර ප්‍රමාණයට සාපේක්ෂව වලිගය කුඩාය. කෘමින්, කෘමි සතුන්ගේ පිළවුන් මෙන්ම මල් සහ පළතුරු ද පුංචි ලේනා ආහාරයට ගනී. කුරුල්ලන්ගේ ආහාර සෙවීමේ ක්‍රියාවලිය අතරතුරදී ඔවුන්ගෙන් ගිලිහී පලා යන කෘමින් සහ කෘමි පිළවුන් ආහාර කරගැනීමේ අරමුණෙන් විවිධ කුරුල්ලන් එකතු වී එකම මාර්ගයක දිනපතා ගමන් කරන කුරුළු රංචු සමග බිම් මට්ටමේ සිට බොහෝවිට මෙම ලේනා ගමන් කරයි. නිතරම පාහේ ජෝඩු වශයෙන් හමුවන පුංචි ලේනා වරින් වර කුරුල්ලෙකුගේ වැනි ශබ්දයක් නගමින් ඔවුනොවුන් අතර සබඳතාවය පවත්වා ගන්නා ආකාරය දැකිය හැක. පුංචි ලේනා මෙරටට ආවේනිකය.
Thursday, January 29, 2015
මූකලන් ලේනා[Mookalan Lena ]Sri lanka flame-striped jungle squirrel(Funambulus layardi)
Labels:
Endemic Fauna,
Mammals,
Sciuridae,
Squirrels
undefined
Gilimale, Sri Lanka
Wednesday, February 19, 2014
පුංචි ලේනා[Punchi Leana]Dusky striped jungle squirrel (Funambulus obscurus)
The smallest squirrel in Sri Lanka with relatively short tail compared with the other squirrels. It is distributed in wet zone forests from lowlands to higher hills. It is strictly forest dweller though sometime visits adjoining well wooded home gardens. Dusky striped jungle squirrel feeds on insects, grubs, flowers, fruits and often follows mix-species feeding flocks of birds, closer to the ground in search of disturbed insects and grubs by the birds. They are often encountered as pairs and keep contacts with each others with bird-like contact call.
සිංහලෙන් කියවන්න >>
Friday, September 23, 2011
ලේනා[Lena]/Palm Squirrel (Funambulus palmarum)
Most
common squirrel of the country distributed throughout the island as four sub
species. It is found in almost everywhere except in heavy jungles. Palm squirrel
feeds on nuts, seeds, fruits, flowers, barks of the trees and when lives
around houses rice, bread and such other scraps of humans. Usually it can be
seen associated with yellow billed babblers.
Subscribe to:
Posts (Atom)