English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Sunday, October 8, 2023
මහ දියකාවා (Phalacrocorax carbo)
පහත රට වියලි කලාපයේ විශාල වැව් සහ කලපු වල තරමක් දුර්ලභ ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. ඉතාමත් දුර්ලභ ලෙස පහත රට තෙත් කලාපයේ සහ කඳුකරයේ වාර්තා වේ. දක්ෂ ලෙස කිමිදෙමින් මසුන් ගොදුරු කරගන්නා මහ දියකාවා කුඩා රංචු ලෙසින් බොහෝවිට වෙනත් දියකාවන් සහ වෙනත් එවන් ජලය ආශ්රිතව වෙසෙන පක්ෂීන් සමග දැකිය හැක. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේ සමූහ වශයෙන් නොගැඹුරු ජලයේ ඇති ගස් මුදුන් වල අතු පතර කූඩු තනා අභිජනනයේ යෙදේ.
Subscribe to:
Posts (Atom)