Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Thursday, February 6, 2020
Wednesday, February 5, 2020
Grey Headed Canary Flycatcher/හිස අළු මැසිමාරා/ අළුහිස් කහ මැසිමාරා[Hisa Alu Masimara/Aluhis Kaha Masimara] (Culicicapa ceylonensis)
Rather uncommon breeding resident in forests and wooded areas of mid hills and above. Grey-headed Canary Flycatcher usually found as pairs and feeds mainly on flying insects. It often joins mixed species feeding flocks. The breeding season lasts from February to May. The nest is a deep cup of fibers, moss etc. stuck together with cobwebs and place against a tree trunk on the side of the boulder or in a recess in a mossy bank where it lays 2-3 eggs.
සිංහලෙන් කියවන්න >>
Tuesday, February 4, 2020
Sunday, February 2, 2020
Saturday, February 1, 2020
Friday, January 31, 2020
Thursday, January 30, 2020
Wednesday, January 29, 2020
Tuesday, January 28, 2020
මයිලගොයා (Columba torringtoniae)
ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂියෙකු වන මයිලගොයා කඳුකරයේ වනාන්තර වල සහ මනාව ගස් කොළන් සහිත ප්‍රදේශ වල දැකිය හැක. තවද පහත රට වැසි වනාන්තර ප්‍රදේශ වලද විශේෂයෙන් පළතුරු සුලභ කාල වලදී ඇතැම්විට දැකිය හැක. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා මයිලාගොයා තනිව, ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හමුවේ. වසරේ පෙබරවාරි සිට මැයි දක්වාත් නැවත අගෝස්තු සිට ඔක්තෝබර් දක්වාත් අභිජනනය කරන මයිලගොයින් වනාන්තර උඩු වියනේ ගසක අත්තක් මත කෝටු කැබලි එක් රැස් කර සාදන කූඩුවක සුදු පැහැති එක් බිත්තරයක් පමණක් දමයි. මෙරටදී පමණක්ම දැකිය හැකි මයිලගොයා කඳුකර වනාන්තර හෙලි පෙහෙලි කිරීම වැනි උපද්‍රව හේතුවෙන් තර්ජනයට ලක්වූ පක්ෂියෙකු ලෙස සලකයි.
English Post >>
English Post >>
Monday, January 27, 2020
Sunday, January 26, 2020
Saturday, January 25, 2020
Thursday, January 23, 2020
Wednesday, January 22, 2020
Tuesday, January 21, 2020
Monday, January 20, 2020
Wednesday, January 15, 2020
Tuesday, January 14, 2020
Monday, January 13, 2020
Sunday, January 12, 2020
Subscribe to:
Posts (Atom)