Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Wednesday, February 19, 2020
Tuesday, February 18, 2020
Monday, February 17, 2020
ශ්‍රී ලංකා සිතැසියා/ලංකා මල් කුරුල්ලා(Zosterops ceylonensis)
කඳුකරයේ මධ්‍යම උස් මට්ටමේ සිට ඉහල කඳුකරය දක්වා වනාන්තර සහ මනාව ගස් කොළන් සහිත වෙනත් එවැනි ස්ථාන සහ ගෙවතු වලද සුලභ මෙරටට ආවේනික කුරුල්ලෙකි ලංකා මල් කුරුල්ලා හෙවත් ශ්‍රී ලංකා සිතැසියා. තවද සිංහරාජ වනාන්තරය වැනි පහත රට වනාන්තර වලද සීමිත ව්‍යාප්තියක් සහිතව හමුවේ. තරමක් විශාල රංචු වශයෙන් ආහාර සොයා යන සිතැසියන් ගස් වල කොළ අතු අතර සලබයන්, දලඹුවන් වැනි කුඩා කෘමීන් සහ මල් පැණි සොයමින් ඇතැම්විට වෙනත් කුරුළු විශේෂ සමගද එක්වී ගමන් කරයි. එහෙත් අභිජනන සමයේදී ජෝඩු වශයෙන් එකතු වූ කුරුල්ලන් දැකිය හැකි අතර වසරේ මාර්තු සිට මැයි දක්වාත්, නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් අභිජනනය සිදු කරයි. ශ්‍රී ලංකා සිතැසියා ගසක පහල අතු අතර එල්ලෙන කෝප්පයක හැඩය සහිත කූඩුවක ලා නිල් පැහැති බිත්තර දෙකක් දමයි.
English Post >>
English Post >>
Sunday, February 16, 2020
Saturday, February 15, 2020
Thursday, February 13, 2020
Wednesday, February 12, 2020
Tuesday, February 11, 2020
Monday, February 10, 2020
Sunday, February 9, 2020
Black Wattle (Acacia mearnsii)
An introduced tree native to Australia. Planted in some locations in the higher hills. An invasive tree in some other countries where this tree has been introduced (Vlas J. & Vlas J., 2014). Dasanayaka M.D & Fosberg F.R, 1980. recorded it from Pattipola. Few trees can be still observed along the road from Pattipola to Ohiya via Horton Plains National Park. Will it be a threat to the native and rare endemic plants of the Horton Plains National Park sooner or later?
Dasanayaka M.D & Fosberg F.R, 1980, A Revised Handbook to the Flora of Ceylon Volume 1
Vlas J. & Vlas J., 2014, Illustrated field guide to the flowers of Sri Lanka, Volume 2
Dasanayaka M.D & Fosberg F.R, 1980, A Revised Handbook to the Flora of Ceylon Volume 1
Vlas J. & Vlas J., 2014, Illustrated field guide to the flowers of Sri Lanka, Volume 2
Saturday, February 8, 2020
Thursday, February 6, 2020
Wednesday, February 5, 2020
Grey Headed Canary Flycatcher/හිස අළු මැසිමාරා/ අළුහිස් කහ මැසිමාරා[Hisa Alu Masimara/Aluhis Kaha Masimara] (Culicicapa ceylonensis)
Rather uncommon breeding resident in forests and wooded areas of mid hills and above. Grey-headed Canary Flycatcher usually found as pairs and feeds mainly on flying insects. It often joins mixed species feeding flocks. The breeding season lasts from February to May. The nest is a deep cup of fibers, moss etc. stuck together with cobwebs and place against a tree trunk on the side of the boulder or in a recess in a mossy bank where it lays 2-3 eggs.
සිංහලෙන් කියවන්න >>
Tuesday, February 4, 2020
Sunday, February 2, 2020
Saturday, February 1, 2020
Friday, January 31, 2020
Thursday, January 30, 2020
Wednesday, January 29, 2020
Tuesday, January 28, 2020
මයිලගොයා (Columba torringtoniae)
ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂියෙකු වන මයිලගොයා කඳුකරයේ වනාන්තර වල සහ මනාව ගස් කොළන් සහිත ප්‍රදේශ වල දැකිය හැක. තවද පහත රට වැසි වනාන්තර ප්‍රදේශ වලද විශේෂයෙන් පළතුරු සුලභ කාල වලදී ඇතැම්විට දැකිය හැක. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා මයිලාගොයා තනිව, ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හමුවේ. වසරේ පෙබරවාරි සිට මැයි දක්වාත් නැවත අගෝස්තු සිට ඔක්තෝබර් දක්වාත් අභිජනනය කරන මයිලගොයින් වනාන්තර උඩු වියනේ ගසක අත්තක් මත කෝටු කැබලි එක් රැස් කර සාදන කූඩුවක සුදු පැහැති එක් බිත්තරයක් පමණක් දමයි. මෙරටදී පමණක්ම දැකිය හැකි මයිලගොයා කඳුකර වනාන්තර හෙලි පෙහෙලි කිරීම වැනි උපද්‍රව හේතුවෙන් තර්ජනයට ලක්වූ පක්ෂියෙකු ලෙස සලකයි.
English Post >>
English Post >>
Monday, January 27, 2020
Sunday, January 26, 2020
Saturday, January 25, 2020
Thursday, January 23, 2020
Wednesday, January 22, 2020
Tuesday, January 21, 2020
Monday, January 20, 2020
Wednesday, January 15, 2020
Tuesday, January 14, 2020
Monday, January 13, 2020
Sunday, January 12, 2020
Saturday, January 11, 2020
Friday, January 10, 2020
Thursday, January 9, 2020
Wednesday, January 8, 2020
Tuesday, January 7, 2020
Monday, January 6, 2020
Sunday, January 5, 2020
Saturday, January 4, 2020
Thursday, January 2, 2020
Wednesday, January 1, 2020
Monday, December 30, 2019
Sunday, December 29, 2019
Wednesday, December 25, 2019
Tuesday, December 24, 2019
Monday, December 16, 2019
Friday, November 29, 2019
Monday, November 11, 2019
Sunday, November 10, 2019
Jerdon’s Leafbird /ගිරා කුරුල්ලා/ජරදන් කොළරීසියා [Girakurulla/Jaradan Kolarisiya](Chloropsis jerdoni)
Common breeding resident of forests, open wooded areas and
home gardens of the dry lowlands. Uncommon in wet lowlands and hills up to about
1100m a.s.l. It lives as pairs or as
family parties during the breeding season after the young are fledged. It has very harsh calls and often mimics other birds. Jerdon’s Leafbird feeds on
insects, fruits and nectar of flowers in the tree canopy. The breeding season
lasts from November to May. The nest is a small hammock, slung between two
twigs of a small forked branch and well hidden often high in a tree in foliage.
සිංහලෙන් කියවන්න >>
Sunday, October 20, 2019
Subscribe to:
Posts (Atom)










































