English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Saturday, March 29, 2025
දාර මහවටුවා/වයිර පෙඳ ගොහොදුවිත්තා (Limosa lapponica)
දිවයිනේ උතුරු ප්‍රදේශයේ වෙරළබඩ කලපු, මඩ වගුරු, ගංගා මෝය වැනි පරිසර පද්ධති වලට ලෝකයේ උතුරු අර්ධගෝලයේ රටවල ශීත සෘතුව බලපැවැත්වෙන කාලයේදී පැමිණෙන දුර්ලභ සංචාරක පක්ෂියෙකි. කලාතුරකින් දිවයිනේ දකුණු ප්‍රදේශයේ වෙරළබඩ ප්‍රදේශ වලින්ද පක්ෂීන් වාර්තා වී ඇත. නොගැඹුරු ජලයේ බැස ගමන් කරමින් පණුවන්, කකුළුවන් සහ වෙනත් එවැනි කුඩා ජලජ සත්වයන් ගොදුරු කරගන්නා දාර මහවටුවා තනි තනි පක්ෂීන් ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් හමුවේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment