English Post >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Monday, December 29, 2025
දික්පෙඳ සබරිත්තා/ගුරු ඇස්පටියා (Lanius schach)
ප්‍රධාන වශයෙන් උතුරු සහ වයඹ දිග වියලි සහ ශුෂ්ක කලාප වල එතරම් සුලභ නොවන ලෙස දැකිය හැකි දේශීය පක්ෂියෙකි. උතුරු මැද පලාතේ ඇතැම් ප්‍රදේශ වලද දුර්ලභ ලෙසින් හමුවේ. විවෘත භූමි, වනාන්තර මෙන්ම ලඳු කැලෑ වලද තනිව හෝ ජෝඩු ලෙසින් දිවි ගෙවන දික්පෙඳ සබරිත්තා පඳුරක විවෘත අත්තක් මත හෝ කණුවක් මත සිට ඉගිලෙමින් අහසේ සැරිසරන පලගැටියන්, කුරුමිණියන් වැනි කෘමීන් ගොදුරු කර ගනී. තවද කුඩා උරගයන් සහ ගෙම්බන්ද, ඇතැම් අවස්ථා වලදී කූඩුවල සිටින කුරුළු පැටවුන්ද දඩයම් කරයි. වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා කාලයේ තණකොළ, ශාක මුල්, වැල් ආදිය උපයෝගි කරගනිමින් ඇකේෂියා වැනි කටු සහිත ගසක් මත තනන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment