Sunday, November 22, 2026

කෙසරුපා රාජාලියා/අළු-පෙද රාජාලියා (Hieraaetus pennatus)

 දිවයින පුරා වනාන්තර, ලදු කැලෑ සහ විවෘත බිම් වල දැක ගත හැකි දුර්ලභ පර්යටන පක්ෂියෙකි. බොහෝ දුරට තනි පක්ෂීන් වශයෙන් හමුවේ. කුරුල්ලන්, මීයන් කටුස්සන් ආදී සතුන් දඩයම් කර ආහාරයට ගනී. 

Pale morph >>

English Post >>  


 

No comments:

Post a Comment