*Cultivated Plants usually have white flowers >>
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Wednesday, January 10, 2024
තෙල් තල [Thel Thala]/Gingerlly (Sesamum indicum)
An introduced annual herb with origin uncertain (Probably Africa or India). Widely cultivated and also naturalized along roadsides, waste lands and abandoned fields in the dry zone. Flowering from May to August and possibly throughout the year. Seeds edible.
Tuesday, January 9, 2024
හිස දුඹුරු මුහුදුකපුටා/බොර හිස් ගලුවියා (Larus brunnicephalus)
ලෝකයේ උතුරු අර්ධගෝලයට ශීත සෘතුව බලපැවැත්වෙන සමයේදී මෙරටට සංක්‍රමණය වන, එම කාලයේදී දිවයිනේ උරුකරයේ වෙරළබඩ ප්‍රදේශ වල සහ කලපු ප්‍රදේශ වල සුලභව හමුවන පක්ෂියෙකි. කලාතුරකින් දිවයිනේ ගිණිකොන දිග වැනි වෙනත් වෙරළබඩ ප්‍රදේශ වලද නිරීක්ෂණය කල හැක. ඇතැම් විට ගිම්හාන කාලයේදී පැමිණෙන පක්ෂීන්ද හමුවේ. මෙම පක්ෂීන් බොහෝවිට විශාල රංචු වශයෙන් වෙරළට නුදුරු ජලයේ ගිමන් හරින ආකාරය දැකිය හැක. වරායන් අසල ගැවසෙමින් මෙන්ම නැව් පසු පස යමින් ඉවත දමන ආහාර මතද යැපෙන මෙම මුහුදු ළිහිණියා ප්‍රධාන වශයෙන් මත්ස්‍යන්ද එයට අමතරව කකුලුවන්, ඉස්සන් සහ මොලුස්කාවන්ද (බෙල්ලන්) ආහාරයට ගනී. මධ්‍යම ආසියාවේ රට අභ්‍යන්තරයට වන්නට පිහිටි විශාල විල් වල අභිජනනය සිදු කරයි.
English Post >>
Monday, January 8, 2024
Common Hoopoe/පොරෝ කුරුල්ලා/පොරෝළුවා[Poro Kurulla/Poroluwa] (Upupa epops)
Rather uncommon breeding resident, locally occurred in the dry lowlands to drier hills, though much rare in the hills. Occasionally visits the wet zone. Possibly also a winter migrant. It avoids deep forests and inhabits the open country, scrubs, open forests, etc. as solitary birds, small groups or as pairs. It feeds mainly on insects and such small animals taken on ground by turning over fallen leaves. Common Hoopoe breeds in a hole of a tree, bank or a building from November to April and possibly again in June to July. It lays four to seven eggs and the female bird only incubates, while male bird feeds her during that period as it is with Hornbills.
සිංහලෙන් කියවන්න >>
Sunday, January 7, 2024
Saturday, January 6, 2024
කළු උකුස්සා/බොර පරකුස්සා (Milvus migrans)
දිවයිනේ උතුරු අන්තයේ, ප්‍රධාන වශයෙන් වෙරළබඩ ප්‍රදේශ වල විශේෂයෙන් වෙරළබඩ නගර වල එතරම් සුලභ නොවන ලෙස දැකිය හැකි දේශිය පක්ෂියෙකි. එසේම එම ප්‍රදේශ වලටම සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන කාලයේදී පැමිණෙන මෙරට අභිජනනය නොකරන පක්ෂීන්ද සිටින බව නිරීක්ෂණය කර ඇත. කලාතුරකින් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලද වාර්තා වේ. කුඩා රංචු වශයෙන් හෝ තනි තනි පක්ෂීන් වශයෙන් ප්‍රධාන වශයෙන් මිනිස් වාසස්ථාන ආශ්‍රිතව ඉවත දමන ආහාර මත යැපෙමින් දිවි ගෙවයි. දෙසැම්බර් සිට අප්‍රියෙල් දක්වා කාලයේ ගසක උඩු වියනේ හෝ පොල් ගසක පොල් අත්ත කඳට සවිවන ස්ථානයේ කෝටු කැබලි ගොඩ ගසා තනන කූඩුවක බිත්තර දෙකේ සිට හතර දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය සිදු කරයි.
English Post >>
Friday, January 5, 2024
පෙඳ කලු මහාවටුවා/කලු පෙඳ ගොහොදුවිත්තා (Limosa limosa)
වියලි කලාපීය වෙරලාසන්න වගුරු බිම්, මඩ වගුරු, කලපු, කුඹුරු, වැව් ආදියේ මෙන්ම ඇතැම්විට රට අභ්‍යන්තරයට වන්නට පිහිටි එවැනි ස්ථාන වලටද පැමිණෙන සුලභ සංචාරක පක්ෂියෙකි. තනිව හෝ කුඩා හෝ විශාල රංචු ලෙසින් පණුවන්, කෘමීන් සහ ක්‍රස්ටේෂියාවන් ගොදුරු කර ගනී. යුරෝපයේ සහ බටහිර ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.
English Post >>
Thursday, January 4, 2024
අළු ඔලෙයියා/අළු මහ ඔලෙවියා(Pluvialis squatarola)
English Post >>
Wednesday, January 3, 2024
කෙලවලු බස්සා/බොර සුලාවියා (Sula leucogaster)
දිවයින වටා වෙරළ තීරයෙන් ඔබ්බෙහි වූ මුහුදු කලාපයට සහ කළාතුරකින් වෙරළ කලාපයටද පැමිණෙන දුර්ලභ නමුත් නිත්‍ය සංචාරක පක්ෂීයෙකි. තනි තනි පක්ෂීන් ලෙසින් හෝ කුඩා රංචු ලෙසින් නිතර සාගරයේ ජල තලයට ආසන්නව පියාඹා යමින් වරින් වර ජලයේ කිමිදෙමින් මත්ස්‍යින් ගොදුරු කරගනී. හොඳින් පීනීමටද හැකියාවක් ඇති අතර මුදුදේ ජල තලය මත වසා ගිමන් හැරීම සිදු කරයි. රාත්‍රි කාලයේදී බොහෝවිට ගල් මත, මුහුදේ පාවෙන බෝයා මත හෝ නැව් වල කුඹ ගස් මත ලගී. සාගරයේ ඇති කුඩා දූපත් වල පොළොවේ බිත්තර එකක් හෝ දෙකක් දමා එක් පැටවෙකු පමණක් බෝකිරීම සිදු කරයි. ලංකාවේ බටහිර වෙරළේ උතුරේ සිට දකුණු දිශාවට වාර්ෂිකව සිදුවන මුහුදු පක්ෂීන්ගේ පර්යටනයේදී මෙම පක්ෂීන්ද ගමන් කරන ආකාරය නිරීක්ෂණය කර ඇත.
English Post >>
English Post >>
Tuesday, January 2, 2024
Seven-spotted Handmaiden Moth (Amata cysseus)
Location - Ekgal Aru
References -
- Jayawardana, N.C. (2020) A Handbook to the Moths of Sri Lanka Vol. 01
- https://www.inaturalist.org/taxa/281571-Amata-cyssea
Monday, January 1, 2024
Sunday, December 31, 2023
Saturday, December 30, 2023
Bastilla joviana
Location - Polgasowita
Wingspan - 50 mm
References -
Friday, December 29, 2023
Brown Booby (Sula leucogaster)
Rare but regular migrant to offshore waters and occasionally to the coastal areas of the country. It flies usually low over the ocean as solitary birds or as small groups. Brown Booby feeds on fish by repeated low dives inshore, rests on the sea, swim well and usually roosts at night on rocks, buoys, spars of ships, etc. It lays one or two eggs on the bare ground of oceanic islands but rears one young. Brown Booby also take part in annual North-South migration of Bridle Terns along the west coast of the island.
සිංහලෙන් කියවන්න >>
Thursday, December 28, 2023
Lamprosema tampiusalis
Location - Bamunakotuwa (Kurunegala District)
References -
- Jayawardana, N.C. (2020) A Handbook to the Moths of Sri Lanka Vol. 01
- https://www.inaturalist.org/taxa/318437-Lamprosema-tampiusalis
Wednesday, December 27, 2023
Mung Bean Moth (Maruca vitrata)
Location - Bambarakanda
References -
- Jayawardana, N.C. (2020) A Handbook to the Moths of Sri Lanka Vol. 01
- https://www.inaturalist.org/taxa/122668-Maruca-vitrata
Tuesday, December 26, 2023
Achaea serva
Location - Polgasowita
Wingspan - Males: 70 - 82 mm , Females: 62 - 80
References -
- Jayawardana, N.C. (2020) A Handbook to the Moths of Sri Lanka Vol. 01
- https://www.inaturalist.org/taxa/244053-Achaea-serva
Monday, December 25, 2023
Hydrillodes lentalis
Location - Bambarakanda
length of the forewings - 24–30 mm
Reference - https://www.inaturalist.org/taxa/244668-Hydrillodes-lentalis
Sunday, December 24, 2023
Cispia punctifascia
Location - Ekgal Aru
References -
Saturday, December 23, 2023
ශ්‍රී ලංකා බටගොයා/පිට දම් බටගොයා (Treron pompadora)
පහත රට ප්‍රදේශ වල සිට පහල කඳුකරය දක්වා වනාන්තර, හොඳින් ගහ කොළ සහිත වගා බිම් සහ ගෙවතු වල තරමක් සුලභ ලෙස හමුවන මෙරටට ආවේනික පක්ෂියෙකි. කඳුකරයේ මධ්‍යම උස් මට්ටම් දක්වාද ස්ථානීය වශයෙන් දුර්ලභ ලෙසින් දිවි ගෙවයි. කුඩා සහ විශාල රංචු ලෙසින් මෙන්ම ඇතැම් විට ජෝඩු ලෙසින්ද දැක ගත හැක. ප්‍රධාන වශයෙන් පළතුරු ආහාරයට ගන්නා ශ්‍රි ලංකා බටගොයා දෙසැම්බර් සිට ජූනි දක්වා සහ ඇතැම්විට නැවතත් අගෝස්තු සිට සැප්තැම්බර් දක්වාත් ඝනව අතු විහිදි ඇති කුඩා ගසක් මත කුඩා කෝටු කෑලි එකතු කර වේදිකාවක් මෙන් තනන කූඩුවක බිත්තර දෙකක් දමා අභිජනනය කරයි. ගැහැණු සහ පිරිමි පක්ෂීන් දෙදෙනාම බිත්තර රැකීම සිදු කරයි.
English Post >>
Friday, December 22, 2023
Subscribe to:
Posts (Atom)