Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Saturday, January 24, 2026
නර කරඹ/මුඩ මහණ (Blumea obliqua)
Sunday, January 18, 2026
Northern Shoveler (Spatula clypeata)
Saturday, January 17, 2026
Orange-headed Thrush/තැඹිලි වල් අවිච්චියා (Geokichla citrina)
Sunday, January 11, 2026
Black-naped Oriole (Oriolus chinensis)
Rare winter migrant to forests, plantations, and wooded gardens from lowlands to the hills. While wintering in Sri Lanka, the Black-naped Oriole occurs mainly as solitary birds and feeds on berries and insects in the canopy. It breeds in SE Russia, northeastern China, Korea, Japan, Vietnam, and the Andaman and Nicobar Islands, and wintering mainly in northeastern part of the India and peninsular regions as well as Bangladesh.
Tuesday, December 30, 2025
Crimson-backed Flameback (Chrysocolaptes stricklandi)
Monday, December 29, 2025
දික්පෙඳ සබරිත්තා/ගුරු ඇස්පටියා (Lanius schach)
English Post >>
Sunday, December 28, 2025
Mongolian Short-toed Lark (Calandrella dukhunensis)
Saturday, December 27, 2025
Friday, December 26, 2025
Green Warbler (Phylloscopus nitidus)
Thursday, December 25, 2025
ගෙල සුදු වී කුරුල්ලා (Lonchura malabarica)
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ මන්නාරම, යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල ශුෂ්ක වෙරල තීරයේ තෘණ භූමි, කුඹුරු සහ වෙනත් වගා බිම් වල එතරම් සුලභ නොවන ලෙස හමුවන දේශීය පක්ෂියෙකි. වියලි කලාපයේ සමහර ප්‍රදේශ වල ස්ථානීය වශයෙන් හුදකලා සමූහයන්ද ඇතැම් විට දැක ගත හැක. තෘණ බීජ, වී ආදි දේ ආහාරයට ගන්නා මෙම වී කුරුල්ලා බොහෝවිට 10-12 පමණ රංචු ලෙසින් හමුවන මුත් ඇතැම් අවස්ථා වලදී විශාල රංචු ලෙසින්ද දැකගත හැක. ගෙල සුදු වී කුරුල්ලා වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ වෙනත් වී කුරුල්ලන් මෙන් තෘණ භාවිතයෙන් ගෝලාකාර කූඩුවක් තනා එහි බිත්තර 4 සිට 6 දක්වා ප්‍රමාණයක් දමා අභිජනනය සිදු කරයි.
English Post >>Saturday, December 20, 2025
Amur Falcon (Falco amurensis)
Saturday, December 6, 2025
Indian Cuckoo/කෝන කොහා/ඉන්දු කෝකිලයා [Kona Koha/Indu Kokilaya] (Cuculus micropterus)
Sunday, November 16, 2025
මාතුඩු ගස්රැවියා/මහතුඩු හම්බු කුරුල්ලා (Phylloscopus magnirostris)
English Post >>
Monday, November 10, 2025
Dollarbird /හොට පළල් දුම්බොන්නා/දුම්කාවා (Eurystomus orientalis)
Saturday, November 8, 2025
Legge's Hawk-Eagle/මහ කොණ්ඩරාජාලියා/හෙල් කොණ්ඩකුස්සා [Maha Kondarajaaliya/Hel Kondakussa] (Nisaetus kelaarti)
Thursday, November 6, 2025
කොණ්ඩ කවුඩා/ශ්‍රී ලංකා සිළු කවුඩා (Dicrurus lophorinus)
English Post >>
Monday, November 3, 2025
බඩරතු රාජාලියා/කුසරත් සිළුකුස්සා (Lophotriorchis kienerii)
දිවයින පුරාම පාහේ වනාන්තර සහ හොඳින් ගහ කොළ සහිත ප්‍රදේශ වල දුර්ලභ ලෙසින් හමුවන දේශීය පක්ෂියෙකි. ජෝඩු ලෙසින් හෝ තනි තනි පක්ෂීන් ලෙසින් දිවි ගෙවන මෙම රාජාලියා ප්‍රධාන වශයෙන් වෙනත් පක්ෂීන්, විශේෂයෙන් පරවියන් ගොදුරු කර ගනී. අහසේ ඉහල සිට වේගයෙන් එවන් පක්ෂීන් හඹා ගොස් අල්ලා ගන්නා අතර එයට අමතරව කුඩා ක්ෂිරපායින් සහ උරගයන්ද ආහාරයට ගනී. වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා කාලයේ ගසක් මත කෝටු කැබැලි ගොඩ ගසා වටේට ශාක පත්‍ර යොදා තනන කූඩුවක එක් බිත්තරයක් දමා අභිජනනය කරයි.
English Post >>
Sunday, November 2, 2025
Plum-headed Parakeet/පණු ගිරවා [Panu Girawa] (Psittacula cyanocephala)
Wednesday, October 22, 2025
ලය තැඹිලි මැසිමාරා/ලය රන් නිල් මැසිමාරා (Niltava tickelliae jerdoni)
දිවයිනේ සෑම දේශගුණික කලාපයකම පාහේ වනාන්තර මෙන්ම ගෙවතු සහ වගා බිම් වල හොඳින් වදුල සහිත ස්ථාන වල සුලභ දේශීය පක්ෂියෙකි. බොහෝවිට දිය පාරවල් දෙපස හමුවන මෙම පක්ෂියා හවස් කාලයේදී ඉතාමත් ක්‍රියාශීලි වේ. යටිරෝපනයේ එහෙ මෙහෙ ඉගිලෙමින් ප්‍රධාන වශයෙන් කුඩා ඉගිලෙන කෘමීන් ආහාරයට ගන්නා ලය තැඹිලි මැසිමාරා වසරේ පෙබරවාරි සිට ජූනි දක්වා මාස වල පාසි, ශාක පත්‍ර වල නටු, දිරාගිය කොළ කැබලි, කුඩා කෙඳි වැනි දේ භාවිතා කරමින් කණ්ඩියක වූ කුහරයක හෝ නොඋස් කොටයක සාදනු ලබන කෝප්පයක හැඩැති කූඩුවක බිත්තර දෙකක් හෝ තුනක් දමා අභිජනනය කරයි.

