An indigenous large shrub or small tree grows on rock outcrops in the dry zone at low elevations.
Pages
- Home
- Flora of Sri Lanka
- Dragonflies & Damselflies of Sri Lanka
- Butterflies of Sri Lanka
- Freshwater Fishes of of Sri Lanka
- Amphibians of Sri Lanka
- Snakes of Sri Lanka
- Tetrapod Reptiles of Sri Lanka
- Mammals of Sri Lanka
- Resident Birds of Sri Lanka
- Migrant Birds of Sri Lanka
- Vagrant Birds of Sri Lanka
- Status Uncertain or Doubtful Birds of Sri Lanka
Thursday, June 29, 2023
Tuesday, June 27, 2023
පාදිලි මානාවා (Ciconia episcopus)
English Post >>
Saturday, June 24, 2023
Saturday, June 17, 2023
කෑරලා (Dinopium psarodes)
English Post >>
Monday, June 12, 2023
Grey Francolin/Indian Grey Partridge/උස්වටුවා/අළු උස්සවටුවා (Francolinus pondicerianus)
Sunday, June 11, 2023
ඉඳි (Phoenix pusilla)
Sunday, June 4, 2023
Saturday, June 3, 2023
ගිරා කුරුල්ලා/ජරදන් කොළරීසියා (Chloropsis jerdoni)
පහත රට වියලි කලාපයේ වනාන්තර, විවෘත ගහ කොළන් සහිත ස්ථාන සහ ගෙවතු වල සුලභ දේශීය පක්ෂියෙකි. පහත රට තෙත් කලාපයේ සහ මුහුදු මට්ටමේ සිට මීටර 1100 ක් පමණ උස් මට්ටම් දක්වා කඳුකරයේද හමුවන මුත් එතරම් සුලභ නැත. ජෝඩු වශයෙන් හෝ අභිජනන සමය අවසානයේ පැටවුන් සමග කුඩා රංචු වශයෙන් හමුවන මෙම පක්ෂියා කෘමීන්, පළතුරු සහ මල්පැණි ආදිය ආහාර කරගනී. ඉතා තියුණු නාදයක් නිකුත් කරන අතර බොහෝවිට වෙනත් පක්ෂීන්ගේ නාදද අනුකරණය කරයි. නොවැම්බර් සිට මැයි දක්වා කාලයේ බොහෝවිට ගසක උස් ස්ථානයක පිහිටි මනාව සැඟවුණ අත්තක කරුවක කුඩා එල්ලෙන කූඩුවක් තනා එහි බිත්තර දෙකක් පමණ දමා අභිජනනය කරයි.
Monday, May 29, 2023
බොර ඉසැසි ගෝමර කෑරලා/චූටි කෑරලා ( Picoides nanus)
English Post >>
Sunday, May 28, 2023
දුම්බොන්නා (Coracias benghalensis)
English Post >>
Saturday, April 15, 2023
වල් කොල්ලු (Cajanus scarabaeoides [Syn: Atylosia scarabaeoides])
An indigenous twining vine common in lowlands of both wet and dry zones. Flowering probably throughout the year, though most reports are from November to March.
Friday, April 14, 2023
Sri Lanka Green Pigeon/ශ්‍රී ලංකා බටගොයා/පිට දම් බටගොයා (Treron pompadora)
Rather common endemic bird lives in forests and well wooded cultivations and home gardens from lowlands to lower hills, while local and uncommon up to mid hills. It lives as small or large flocks and sometimes as pairs. Sri Lanka Green Pigeon feeds mainly on fruits and fruiting tree may attracts the birds from miles around. The breeding season is from December to June and and sometimes also from August to September. The nest is a nearly flat platform of small twigs placed in a small bushy tree, where it lays two eggs and both sexes incubate them.
Sunday, April 9, 2023
පඳුරු හම්බුකුරුල්ලා/බලයිත්ගේ පන් රැවියා (Acrocephalus dumetorum)
Saturday, April 8, 2023
Vanilla/වැනිලා (Vanilla planifolia [Syn: Vanilla fragrans])
Friday, April 7, 2023
Fiery Emperor (Anax immaculifrons)
Thursday, April 6, 2023
White Banded Awl (Hasora taminatus taminatus)
Wednesday, April 5, 2023
Friday, March 31, 2023
හැළ කිඹුලා (Crocodylus palustris)
පහත රට වියලි කලාපයේ වැව්, ගංගා, විල්ලු සහ විශාල ජලාශ වල මෙන්ම ඇතැම් විට ලුණු ලේවා වලද දැකිය හැකි හැළ කිඹුලා මිරිදිය ජලයේ වසන උරගයෙකි. හැළ කිඹුලාගේ පැටවුන් ප්‍රධාන වශයෙන් කෘමීන්, කුඩා මාලුන් සහ ගෙම්බන් ආදිය ආහාරයට ගන්නා අතර වැඩුණු සතුන් මුවන් වැනි විශාල ක්ෂීරපායින්ගේ සිට කුඩා ක්ෂීරපායින්, ජලයේ වසන කුරුල්ලන්, මාළුන්, ඉබ්බන්, සර්පයන් ආදිය ගොදුරු කරගනී. කළාතුරකින් මිනිසුන්ටද හැළ කිඹුලන් පහර දුන් අවස්ථා වාර්තා වී ඇත. ඉඩෝර කාලයේදී වර්ෂා කාලය පැමිණෙන තුරු වනාන්තරයේ ගිම්හානතරණය කරන හැළ කිඹුලන්ගේ මෙරට ගහණය 1200 පමණ වේ යැයි අනුමාන කරයි.
English Post >>
Tuesday, March 28, 2023
පැණි කුරුල්ලා/නිතඹ දම් සූටික්කා/මල් සූටික්කා (Nectarinia zeylonica zeylonica)
Sunday, March 26, 2023
රෑන ගිරවා/මාල ගිරවා (Pstittacula krameri)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරය ආරම්භ වන උස මට්ටම දක්වාම ඉතාමත් සුලභව හමුවන දේශීය පක්ෂියෙකි. බොහෝවිට රංචු වශයෙන් ඉතාමත් වේගයෙන් ශබ්ද නගමින් පියාඹන රෑන ගිරවුන් පළතුරු, මල් පොහොට්ටු, ශාක බීජ ආදිය ප්‍රධාන වශයෙන් අහාරයට ගනී. එසේම වී වගාවට විශාල හානියක් කරමින් පැසුණු වී කරල් කා දමයි. නොවැම්බර් සිට ජූනි දක්වා කාලයේ දිරාගිය ගසක බෙනයක් තුල බිත්තර දමා අභිජනනයේ යෙදේ.
English Post >>
Thursday, March 16, 2023
Wednesday, March 15, 2023
Purple potato vine/Brazilian nightshade (Solanum seaforthianum)
Tuesday, March 14, 2023
අලු කෑදැත්තා (Ocyceros gingalensis)
Saturday, March 11, 2023
පොදු රත්පා සිලිබිල්ලා/පා රතු සිලිවටුවා (Tringa totanus)
සංක්‍රමණික පක්ෂියෙකු වන පොදු රත්පා සිලිබිල්ලා වියලි කලාපයේ වෙරළබඩ ප්‍රදේශ වල නොගැඹුරු මඩ වගුරු, ලේවායන්, කලපු ආදියේ සංචාරක පක්ෂීන් මෙරටට පැමිණෙන මාස වලදි සුලභව දැකගත හැක. තෙත් කලාපයේ එතරම් සුලභ නොවන අතර කළාතුරකින් රට අභ්‍යන්තරයෙන්ද වාර්තා වේ. කකුළුවන්, මොලුස්කාවන්, පණුවන් වැනි ජලජ සතුන් ගොදුරු කර ගන්නා මෙම පක්ෂියා තනිව හෝ කුඩා රංචු වශයෙන් හැසිරේ. ඇතැම්විට වෙනත් ජලජ පක්ෂීන් සමගද ආහාර සුලභ ස්ථාන වල එක්ව සිටිනු දැකිය හැක. පොදු රත්පා සිලිබිල්ලා මධ්‍යම ආසියානු ප්‍රදේශ වල අභිජනනය කරයි.
English Post >>
Friday, March 10, 2023
රත්තුඩු මුහුදුළිහිණියා/කැස්පියා සාගරළිහිණියා (Sterna caspia)
English Post >>
Thursday, March 9, 2023
කොණ්ඩ ගොමරිට්ටා/පෙරදිගු අහස්රිට්ටා (Alauda gulgula)
ප්‍රධාන වශයෙන් පහත රට වියලි කලාපයේ තෘණ භූමි, වියලි කුඹුරු, සහ වෙනත් එවැනි විවෘත ප්‍රදේශ වල ස්ථානීයව සුලභ දේශීය පක්ෂියෙකි. ඇතැම් විට තෙත් කලාපයට තාවකාලිකව සංක්‍රමණය වන අතර කලාතුරකින් කඳුකරයේ අභිජනනය කරයි. ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු ලෙසින් භූමිය මත දිවිගෙවන අතර කුඩා කොට මත ගල් බැමි ආදිය මත විනා ගස් මත වසා සිටිනු දැකිය නොහැක. කොණ්ඩ ගොමරිට්ටා පළගැටියන් වැනි කුඩා කෘමීන් ගොදුරු කර ගන්නා අතර තෘණ සහ වෙනත් එවැනි වල් පැලෑටි වල බීජ ආදියද ආහාරයට ගනී. වසරේ මාර්තු සිට ජූලි දක්වා කාලයේ පොළොව මත බොහෝවිට තෘණ පඳුරක් හෝ වෙනත් එවැනි පඳුරක් යට කුඩා වලක තණකොල සහ කෙඳි ජාති උපයෝගි කරගනිමින් තනන කූඩුවක බිත්තර එකත් තුනත් අතර ප්‍රමාණයක් දමා අභිජනනය කරයි.
English Post >>
Wednesday, March 8, 2023
සිළු රුක් තුරිතයා/රුක් තුරිතයා (Hemiprocne coronata)
පහත රට ප්‍රදේශ වල සිට කඳුකරයේ මීටර 1000 ක පමණ උස මට්ටම් දක්වා තරමක් සුලභව වාසය කරන දේශිය පක්ෂියෙකි. ප්‍රධාන වශයෙන් වියලි කලාපයේ හමුවන මුත් තරමක් දුර්ලභව පහත රට තෙත් කලාපයේ සහ ආසන්න කඳුකර ප්‍රදේශ වලද දැකිය හැක. ගස් සහිත විවෘත භූමි වල ජෝඩු වශයෙන් හෝ ජෝඩු කිහිපයක් ලෙසින් හමුවන රුක් තුරිතයන් ප්‍රධාන වශයෙන් ඉගිලෙන කුඩා කෘමීන් ගොදුරු කර ගනී. වසරේ මාර්තු සිට මැයි දක්වා කාලයේ හෝ ඇතැම් විට ජූලි සිට අගෝස්තු දක්වා කාලයේ ගස් පොතු, පාසි සහ ලයිකන ආදිය එකතු කර කුඩා කෝප්පයක ආකාරයට ගසක අත්තක් මත ඇලවූ කූඩුවක් තනා අභිජනනය කරයි. කූඩුව එක් බිත්තරයකට පමණක් ප්‍රමාණවත් වන අතර ගැහැණු සහ පිරිමි පක්ෂීන් මාරුවෙන් මාරුවට බිත්තර රැකීමේ කාර්යයේ නියැලේ.
English Post >>
Tuesday, March 7, 2023
Indian Pygmy Woodpecker/Brown-capped Pygmy Woodpecker/බොර ඉසැසි ගෝමර කෑරලා/චූටි කෑරලා ( Picoides nanus)
An uncommon breeding resident of forests, wooded areas and adjoining well wooded home gardens from lowlands to mid hills of both wet and dry zones. It lives as pairs and feeds on ants, termites and such other insects found inside tree barks, usually of thinner branches at top of trees. While feeding it keeps calling to its mate every now and then in a tinkling trill contact call. Indian Pygmy Woodpecker breeds from February to July and lays two or three eggs in a tree hole hewn on the lower surface of a dead branch or stump, often one or two inches or so in diameter.
Monday, February 27, 2023
පුල්ලි දත් කැටියා (Oligodon sublineatus)
English Post >>
Sunday, February 19, 2023
පිළිලිච්චා/ලාතුඩු පිළිලිච්චා (Dicaeum erythrorhynchos)
පිළිලිච්චා ඉතාමත් සුලභ ලෙස දිවයින පුරාම පාහේ උස් තුරු මුදුන් වියන් වල සහ ගෙවතු වල දැකිය හැකි මෙරට වෙසෙන කුඩාම පක්ෂියාය. විවිධ පළතුරු වර්ග ආහාරයට ගන්නා පිළිලිච්චාගේ ප්‍රියතම ආහාරය වන්නේ විවිධ විශේෂයන්ට අයත් පිළිල ගෙඩි වන අතර පිළිලිච්චාගේ හොටෙහි ඇලෙන පිළිල බීජ ගස් අතු මත නැවත අලවා පිළිල ශාක විශාල ප්‍රදේශයක් පුරා බෝ කිරීමට මෙම පක්ෂියා මහත් දායකත්වයක් දක්වයි. පළතුරු වලට අමතරව කුඩා කෘමීන් සහ මකුළුවන්ද ආහාරයට ගන්නා පිළිලිච්චා වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලයේ පුළුන් සහ කෙඳි වර්ග ආධාරයෙන් ගසක ඉහල අත්තක් මත විශාල කොළ අතර එල්ලා වැටෙන ආකාරයට මල්ලක් වැනි කූඩුවක් තනා එහි බිත්තර දෙකක් දමා අභිජනනය කරයි.
English Post >>
Saturday, February 18, 2023
Eterusia aedea
Location - Kandegama
Reference - Jayawardana, N.C. (2020) A Handbook to the Moths of Sri Lanka Vol. 01
Sunday, February 12, 2023
Sri Lanka Clouded Silverline (Spindasis nubilus)
An endemic and very rare butterfly recently reported from only three locations (Chundikulam and Iranaimadu of Northern Province and Anavilundawa Wetlands Ramsar site of Northwestern Province.) Historically it was recorded from the scrubs and open areas of the northern dry zone (Elephant Pass, Jaffna, Iranaimadu, Murunkan and Mannar.) No information available on its early stages of the life cycle or of the larval food plant.